1. sudaspc

    Skrill තියෙන කෙනෙක් ඉන්නවද

    මචනලා මට පොඩි withdrawal එකක් confirm කර ගන්න 1.2 usd ඕනේ card deposit කරන්නත් බෑ . ලොකු උදව්වක් කාට හරි 1.2 usd දෙන්න පුළුවන් නම්. මට සල්ලි reload එකක් විදිහට දාන්න පුළුවන්.
  2. sudaspc

    CPAP (medical device) ගැන දන්න අයගෙන් උදව්වක්

    CPAP (medical device) ගැන දන්න අයගෙන් උදව්වක් අපෙ පොඩි group එකක් තියෙනව යාලුවනේ එකෙන් හාමුදුරුවෝ නමකට CPAP machine එකක් පූජ කරන්න ලෑස්ති කරලා තියෙනව. අපිට ඕන වෙලා තියෙන්නේ ගානකට හොඳම machine එකක් ගන්න. දැනට quotation හම්බෙලා තියෙනව 245k වෙනවා. ඔයාල දන්න තැනක් හරි ගෙන්නන කෙනෙක් හරි...
  3. sudaspc

    APPIT degree කරපු කෙනෙක් ඉන්නවද (Staffordshire University)

    APPIT හරි ESOFT degree කරපු කෙනෙක්(Staffordshire University/metropolitan university) මචන්ලා APPIT එකේ හරි ESOFT එකේ හරි computer science degree (Staffordshire University or london metropolitan university) කරපු කෙනෙක්ගෙන් ලොකු උදව්වක් ඕනේ. transcript එකේ තියෙන subjects ටික බලාගන්න. කව්රු...
  4. sudaspc

    Needed a best IELTS teacher or an institute near Colombo, Kadawatha or Kiribahgoda

    Hello guys, I plan to migrate as a Skilled Migrant in the next year. As a major requirement of 7 band score for each part is required in order to start all paper works. I would like to know if any of the above subject and also, a good exam centre for sitting the exam. Please share with your...
  5. sudaspc

    IELTS at CIA කළුබෝවිල

    මචන්ලා මට IELTS Academic කරන්න ඔනෙ. බැලුවේ http://www.ieltsatcia.com කළුබෝවිල CIA එකේ කරන්න. මොකද මුන්ගේ place එකේම තමයි exam center තියෙන්නෙත් , අනික guarantee packege එකේ කැමති පාරක් exam කරන්නත් පුළුවන් desiar score එක ගන්නකන්, මට 7 each ඕනේ . මේකේ කරපු කව්රු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ
  6. sudaspc

    Australia ACS ගැන දන්න කෙනෙක් (degree එක ලංකාවේ කලේ indian uni එකක් )

    Australia ACS ගැන දන්න කෙනෙක් (degree එක ලංකාවේ කලේ indian uni එකක් ) මම degree එක කලේ CIMS campus කියල ලංකාවේ එකකින් , university එක mahathma ghandi university . මට දන ගන්න ඕන skilled දානකොට ACS එකෙන් අවුලක් වෙයිද කියල . migration agent නම් කිව්වේ university එක ACS recognized...
  7. sudaspc

    bank statement backdate රට යන්න

    migration වැඩකට සැලරි එක backdate කරලා bank statement ගන්න පුළුවන් කව්රුහරි ඉන්නවද
  8. sudaspc

    හින්දි දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක්

    හින්දි දන්න කෙනෙක්ගෙන් පොඩි උදව්වක් මේක මගේ ඩිග්‍රී එක , පොඩ්ඩක් බලල කියන්න හින්දි නම ඉංග්ලිෂ් වලින් තියෙන එකට ගැලපෙනවද කියල,, google ගැහුවම වෙන විදිහකට පෙන්නන්නේ ,, uni එකෙන් කියනවා හරි කියල
  9. sudaspc

    ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද?

    ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද? ත්‍රිපිටකය අපට ලැබුනේ කෙසේද? (1) අප ගෞතම බුදුරජානන් වහන්සේ වැඩ සිටි, මීට අවුරුදු 2561 කට ඉහත දී , එදා ජම්බුද්වීපය ලෙස හැඳින්වූ ඉන්දියාව මුළුල්ලේම ඉතා ස්වල්පයේ සිට අසදෘෂ මහා දාන දක්වා දානයත්, ධර්ම අවබෝදයට ක්ෂන සම්පත්තිය අැති උපාසක උපාසිකාවන් සෝවාන් සකෘදාගාමී අනාගාමී...
  10. sudaspc

    Solar hot water ගැන දන්න අය

    මචන්ලා අපේ ගෙදරට Solar hot water ගන්න හිතුවා , මොකක්ද හොඳ බ්‍රෑන්ඩ් තියෙන්නේ අඩුවට කරන තැනක් එහෙම ?
  11. sudaspc

    BLUESCOPE වහල ද METROOF වහල ද

    මචන් ලා අපේ ගෙදර දැනට උළු වහලයක් තියෙන්නේ ,, එක පරණ නිසා BLUESCOPE එකෙන් හරි METROOF හරි වහලයක් ගහන්න බැලුවේ , දන්නා කෙනෙක් හරි ගහපු කෙනෙක් හරි ඉන්නවනම් හොඳ මොකක්ද කියල කියන්නකෝ
  12. sudaspc

    medical report help

    දන්න කෙනෙක් කියන්නකෝ මේ report එකෙන් මොන වගේ ලෙඩක්ද කියල
  13. sudaspc

    පූස් help

    අපේ ගෙදර පුසෙක් ඉන්නවා මචන්ලා , පොඩි කාලේ ඉඳන්ම අපෙ ගෙදරමයි හිටියේ . දවස් 2 ක් වගේ ඉඳන් උගේ ඉස්සරහ කකුලක් නොන්ඩි ගහනවා, බලන් ඉන්නත් දුකයි. මම හිතන්නේ කොහෙන්හරි වැටිලා වගේ. මේකට කරන්න දෙයක් තියෙනවද , නෙත්නම් පශු ලඟට යන්න වෙයිද . :confused::confused::confused::confused:
  14. sudaspc

    වෙඩිම ලස්සන වෙන්න (මනාලියන් හැඩගැන්වීම ව&#3536

    වෙඩිම ලස්සන වෙන්න (මනාලියන් හැඩගැන්වීම ව&#3536 මචන්ලා මගේ යාලුවෙක් මේ වගේ වැඩ කරනවා , උ ට උදව්වක් විදිහට ඔය වෙඩින් එහෙම තියෙනවනම් සෙට් කරලා දෙන්න. මිනිහගේ කරපු වැඩ එහෙම මේ තමයි phone numbers 071 872 7877 - 077 225 22 66 මෙන්න ගණන් (අඩු කරගන්න පුළුවන් හරිද )...
  15. sudaspc

    "මහා බ්‍රිතාන්‍යයේ හදිසි තත්වයක්, බ්‍රිත&

    "මහා බ්‍රිතාන්‍යයේ හදිසි තත්වයක්, බ්‍රිත& බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් (European Union) ඉවත් විය යුතු බවට ඊයේ (yesterday) පැවති ජනමත විචාරණයකදී එරට ජනතාව තීරණය කළ අතර මෙම ඡන්ද ප්‍රතිපලයත් (result) සමඟ ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති (Prime Minister) ඩේවිඩ් කැමරන් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව...
  16. sudaspc

    FOREX indicator හෙල්ප් (lakforex )

    මචන්ලා කගේ හරි ළඟ තියෙනවද lakforex එකෙන් දෙන indicator එක , ඒක ගන්න උගේ account එකක් තියෙන්න ඕනේ . එත් මගේ ළඟ නෑ මම කරන්නේ වෙන broker කෙනෙක්ගෙන්. තියන එක්කෙනෙක් දෙන්න ලොකු පිනක් , එක හොඳද කියලත් කියන්නකෝ
  17. sudaspc

    degree තියෙන යාලුවන්ගෙන් උදව් .

    degree තියෙන යාලුවන්ගෙන් උදව් . මම මගේ degree එක ඉවර කලේ ලඟදි . ඊයේ තමයි confirm කලේ මම pass කියල. university එක foreign එකක් ලංකාවේ තමයි කලේ මට සඳුදා හම්බෙනවා transcript එක. degree certificate එකට තව මාස 2 ක් විතර යනවලු. දැන් මේකයි case එක. 1) මම masters ඉක්මනට පටන් ගන්න හදන්නේ...
  18. sudaspc

    FOREX trade කරන්න නිකන් 30 ?? කරන්න පෙර කියවන්න

    FOREX trade කරන්න නිකන් 30 ?? කරන්න පෙර කියවන්න මම දැක්ක XM එකේ 30 usd දෙනවා trade කරන්න.මේක විතරක් නෙමයි තව brokers ල කීප දෙනෙක්ම දෙනවා එයාලගේ promotion . ඒවා එක එක විදිහ දේවල් . හැබැයි XM එකේ තමයි conditions අඩු සහ ටිකක් විශ්වාස කරන්න පුළුවන් broker කෙනෙක්ට ඉන්නේ ( මම එහෙම කියන්නේ මම free -no...
  19. sudaspc

    forex කරන කට්ටියට උදව් වෙයි කියල හිතුව ..(Dollar Index Spot)

    forex කරන කට්ටියට උදව් වෙයි කියල හිතුව ..(Dollar Index Spot) USD demand වෙන්න පටන් අරගෙන පොඩ්ඩක් . ඔය GBP/ usd කට්ටිය sell දානවා නම් හොඳයි SL දැම්මේ නැතත් කමක් නෑ , ලඟදි EU referendum එක නිසා කොහොමත් GBP කෙලවෙනවා ඒ නිසා sell එකක් දාල තිබ්බට වරදක් වෙන්නේ නෑ
  20. sudaspc

    ජපන් අකුරු ( කන්ජි ) help

    ජපන් අකුරු ( කන්ජි ) help මචන්ලා අපේ car EV mode on කරනකොට මෙහෙම message එකක් එනවා , දන්නා කෙනෙක් කියන්නකෝ එක කියල

    No contents