පූස් help

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    37
    Kiribathgoda
    අපේ ගෙදර පුසෙක් ඉන්නවා මචන්ලා , පොඩි කාලේ ඉඳන්ම අපෙ ගෙදරමයි හිටියේ . දවස් 2 ක් වගේ ඉඳන් උගේ ඉස්සරහ කකුලක් නොන්ඩි ගහනවා, බලන් ඉන්නත් දුකයි. මම හිතන්නේ කොහෙන්හරි වැටිලා වගේ. මේකට කරන්න දෙයක් තියෙනවද , නෙත්නම් පශු ලඟට යන්න වෙයිද .




    j5dppc.jpg



    :confused::confused::confused::confused:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    Ape gedara thibba thelak kauda wedha mahaththayek deepu, man nan eka gaala puso thun hathara denek wama honda karala thiyenawa.. dr kenek gaawata aran yanna ehema naththan oya thalum thel hari monaa hari gaaala kakula hondata atha gaala indala balanna dawas 2k witara .. samahara welawata honda wenawa..
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    owa hariyanwa ban tika dawasakin pus fight ekak yanna athi.okun ohoma thama poddak ridunama atha ussagannawa.athe newe ahata shot ekak wedunath un ath ussagannawa
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    මහෙමයි, තුවාලයක් තියෙනවා නම් පශු වෛද්‍ය කෙනෙක් ගාවට යන්න. තැල්මක් වගේනම් විශේෂ බෙහෙතක් කරන්නෙ නෑ විටමින් ටිකක් දෙනවා ඇරෙන්න.
    ගෙදරදී කරන්න අත් බෙහෙතක් තියෙනවා. කඩෙන් කොහොබ තෙල් කුප්පියක් ගන්න.මේස හැන්දක විතර ප්‍රමාණයක් අරගෙන රත්කරන්න ඉටි පන්දමකින්.පස්සේ හරියට දෙකට පලපු දෙහි ගෙඩියක් අරගෙන එක ඉරට්ටකින් හරි ගෑරුප්පුවකින් ඇනලා හදා ගන්න නිකන් පින්සලක් වගේ තවන්න.තෙල් කරවෙන්න දෙන්න එපා.තෙල් වික බුබුළු දාගෙන රත් වෙනකොට දෙහි බෑය තෙල් එකට දාලා තවන්න තෙල් ඉවර වෙනකන්.දවසට දෙපාරක් කරන්න.100% ට 1000% ෂුවර්.....අඩුවෙනවා.මම අනන්තවත් කරලා තියෙනවා.අපේ ගෙදර පූස් පරම්පරාවක් ඉන්නවා එකයි.
    :yes::yes::yes:
     
    Last edited:

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    කෝකටත් අරන් පලයන් මචෝ ඩොකෙක් ගාවට. ඌ ට කතා කරල කියන්න බෑනෙ වේදනාවක් තිබුනත්. පව් මචෝ

    කඩවත බණ්ඩාරවත්ත හරියේ Dr.Pet එකට යමන්
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉක්මනට Vet Doc කෙනෙක් ගාවට එක්ක යන්න‍.මෙිකේ දාදා ඉදල හරියන්නෙ නැහැනෙ.:yes::yes:
     
    Last edited: