forex කරන කට්ටියට උදව් වෙයි කියල හිතුව ..(Dollar Index Spot)

sudaspc

Active member
  • May 24, 2011
    580
    59
    28
    38
    Kiribathgoda
    forex කරන කට්ටියට උදව් වෙයි කියල හිතුව ..(Dollar Index Spot)



    USD demand වෙන්න පටන් අරගෙන පොඩ්ඩක් . ඔය GBP/ usd කට්ටිය sell දානවා නම් හොඳයි SL දැම්මේ නැතත් කමක් නෑ , ලඟදි EU referendum එක නිසා කොහොමත් GBP කෙලවෙනවා ඒ නිසා sell එකක් දාල තිබ්බට වරදක් වෙන්නේ නෑ



    9kuydw.jpg