ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න
1. අවුරුද්දකට සැරයක් නේ ගෙවන්නේ?
2. මෙහෙට එවන හැම $ එකටම ගෙවන්න ඕනෙද නැත්තම් වියදම් අඩු කරල අපි හදාගන්න ඕනෙද?
3. මුල් 1.8 මිල් ටැක්ස් ෆ්‍රී, ඉතිරි 1 මිල් 6% සහ ඉතිරි සියල්ලට 15% නේද හදන්න ඕනෙ? (අවුරුද්දට 3 මිල් ගත්ත නම් 60,000 + 30,000)
4. $ වලින් මෙහෙ $ අකවුන්ට් එකකට...