God KCC ඇවිත්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,136
    27,093
    113
    image.png
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    අපෝ එපා වෙනවා ඔතන perform කරද්දි :eek:
    යන්නත් නෑ, වටෙන් යන්න ඕන; ගොඩක් වෙලාවට නින්ද යන ඒවා play වෙන්නේ
     
    • Haha
    Reactions: Bitter Truth

    AnuradhaRa

    Well-known member
  • වලතරය මට වඩා අවුරුදු 7 ක් වැඩිමල්
    ඒ වුණාට ඌ තාම තරුණ පාටයි
    මගේ පපුවෙ මයිල් ඔක්කොම ඉදිල. දවසක පොටෝ එකක් දාන්නං. පට්ට නාකියෙක් වගේ.. :(
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,892
    2,831
    113
    වලතරය මට වඩා අවුරුදු 7 ක් වැඩිමල්
    ඒ වුණාට ඌ තාම තරුණ පාටයි
    මගේ පපුවෙ මයිල් ඔක්කොම ඉදිල. දවසක පොටෝ එකක් දාන්නං. පට්ට නාකියෙක් වගේ.. :(
    අරු නම් නිකන් ඉන්නේ නැ. වැඩක් හරි කරනවා. ඒකට උබ
     
    • Sad
    Reactions: AnuradhaRa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,839
    4,986
    113
    අපෝ එපා වෙනවා ඔතන perform කරද්දි :eek:
    යන්නත් නෑ, වටෙන් යන්න ඕන; ගොඩක් වෙලාවට නින්ද යන ඒවා play වෙන්නේ
    ඉතින් බන් උන්ට කියපන් සින්දුවට පස්සේ ඔය saxophone එකෙන් ෆාම්.. ෆා..ම් ෆා.... ම් ගාල බස් හෝන් වගේ දෙක තුනක් පිබින්න කියල. එතකොට නින්දෙන් නැගිටින්න පුළුවන්. :cool:
     
    • Haha
    Reactions: AnuradhaRa