මවක් පැවිදි වීම
මචන්ලා මට පොඩි උපදෙසක් ඕනේ..
මගේ හොදම යාලුවෙක්ගෙ අම්මා පැවිදි වෙන්න යන්න හදනවා..
මගේ යාලුවගේනම් කැමැත්තක් නැ..
මගේ යාළුවගේ තාත්තා නැ..2010 නැති උනේ..
දැන් මු බැදලා අවුරුදු දෙකක් වෙනවා..ඒ අම්මට ගෙදර ප්‍රශ්න එහෙමත් නැ...
දැන් ඒ අම්මට හැම දෙකින්ම නිදහස් වෙන්න ඕනෙලු...
මට...