මවක් පැවිදි වීම

esh_max

Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    මවක් පැවිදි වීම

    මචන්ලා මට පොඩි උපදෙසක් ඕනේ..

    මගේ හොදම යාලුවෙක්ගෙ අම්මා පැවිදි වෙන්න යන්න හදනවා..

    මගේ යාලුවගේනම් කැමැත්තක් නැ..

    මගේ යාළුවගේ තාත්තා නැ..2010 නැති උනේ..

    දැන් මු බැදලා අවුරුදු දෙකක් වෙනවා..ඒ අම්මට ගෙදර ප්‍රශ්න එහෙමත් නැ...

    දැන් ඒ අම්මට හැම දෙකින්ම නිදහස් වෙන්න ඕනෙලු...

    මට මේ ගැන අදහසක් ඕනේ...මගේ යාළුවා ගොඩක් අවුල් ගිහින් ඉන්නේ...

    මේ දේට ඌට කරන්න පුළුවන් දේවල් එහෙම ..උබලා කාට හරි මෙහෙම අත්දැකීමක් තියෙනවනම් අදහසක් දෙන්න.. :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඒ අම්ම කවල පොවල ළමයි හදල ඌව කසාද බන්දල දීල යුතුකම් ඔක්කොම කරාට පස්සෙවත් තමන්ට කැමති දෙයක් කරන්න දෙන්නෙ නැත්තන් ඒ පුතා පුදුම පුතෙක් නෙ. අම්මගේ කැමැත්තට උදව් කරන එකනේ කරන්න ඕනේ.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අමිමාගෙ කැමැත්කට ඉඩදෙන්න කියන්න.එක පුතා කරගන්න ලොකු පිනක් අමිමාව ධර්ම මාර්ගයට යොමු කිරිම උතුමි පුන්‍ය ක්‍රියාවක්..:)
     
    Last edited:

    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    ඉතින් ඒ අම්ම කවල පොවල ළමයි හදල ඌව කසාද බන්දල දීල යුතුකම් ඔක්කොම කරාට පස්සෙවත් තමන්ට කැමති දෙයක් කරන්න දෙන්නෙ නැත්තන් ඒ පුතා පුදුම පුතෙක් නෙ. අම්මගේ කැමැත්තට උදව් කරන එකනේ කරන්න ඕනේ.

    U thatha nathy unain passe hena kattak kala den thamai tikak hoda thathweka inne...ammata godak duk winda thaththa nathy unain passe moota uganna..
    moota duka uta hariyata salakaganna bari wei kiyala..
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    අමිමාගෙ කැමැත්කට ඉඩදෙන්න කියන්න.එක පුතා කරගන්න ලොකු පිනක් උදවිවක්..:)

    ow machan math okama thamai kiwe..matath hitha ganna ba ekai..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    U thatha nathy unain passe hena kattak kala den thamai tikak hoda thathweka inne...ammata godak duk winda thaththa nathy unain passe moota uganna..l
    moota duka uta hariyata salakaganna bari wei kiyala..

    Ykooo mhana wenda yanda dena eka thama uta ammta karnda puluwan lokuma salakeema anika mahna una kiyla salakanda bari kamak ne nh etakota pinath wadi
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ammata salakanawa kyanne ammage kamaththata garu karana eka...rathtaran kuduwaka dala girawek athi kalata uta athi sapak na wage aamage kamaththata ida nodi gedara thiyan idala motada..eya aththatama ammata adare nam meheni aramayak hoyala ekata adara upakara karala ammage kamaththata ida denna kiyanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    U thatha nathy unain passe hena kattak kala den thamai tikak hoda thathweka inne...ammata godak duk winda thaththa nathy unain passe moota uganna..
    moota duka uta hariyata salakaganna bari wei kiyala..

    අම්මට සලකන්න අම්මා ගෙදර ඉන්න ඕනි නෑනේ. අම්මා ඉන්න තැනකට දාන මාන අඩුපාඩු බලලා සලකන්න කියපන්කො.

    උබේ යාළුවට ඇත්තටම අම්මට සලකන්න ඕනේ නම්, ඔය අවස්ථාව තරම් හොඳ අවස්ථාවක් ආයි එන්නේ නෑ. පැවිදි වෙච්ච අම්මාට සලකද්දි පිනත් වැඩියි.

    උබෙ යාළුවා ඔච්චර අකමැති වෙන්නේ, තමන්ගෙ දරුවන්ව බලාගන්න නොමිලේ වැඩ කාරියක් නැතිවෙයි කියන බයටද කියලා පොඩ්ඩක් හොයලා බලපන්.
     
    na ban uge akamathakata wada thiyenne dukak..uta hodata salaka gannai one kiyanne..math kiwe ammage kamaththata ida dipan kiyala..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    na ban uge akamathakata wada thiyenne dukak..uta hodata salaka gannai one kiyanne..math kiwe ammage kamaththata ida dipan kiyala..

    ඔය "සලකගන්න බැරි වෙයි" කියන එක බොරු වචනයක්. ඌට අම්මගෙන් දුරස් වෙලා ඉන්න බැරි කමකුයි ඔතන තියෙන්නේ.

    මචන් හොඳම වැඩේ උබෙ යාළුවා ගරුකරන හාමුදුරුනමක් ලඟට ගෙනියලා අවවාද අනුශාසනා ටිකක් කරවපන්. උබත් එක්කම පලයන්. යන්න ඉස්සර වෙලා හාමුදුරුවොන්ට සීන් එක උබ ශේප් එකේ කියලා තියපන්.
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    ඔය "සලකගන්න බැරි වෙයි" කියන එක බොරු වචනයක්. ඌට අම්මගෙන් දුරස් වෙලා ඉන්න බැරි කමකුයි ඔතන තියෙන්නේ.

    මචන් හොඳම වැඩේ උබෙ යාළුවා ගරුකරන හාමුදුරුනමක් ලඟට ගෙනියලා අවවාද අනුශාසනා ටිකක් කරවපන්. උබත් එක්කම පලයන්. යන්න ඉස්සර වෙලා හාමුදුරුවොන්ට සීන් එක උබ ශේප් එකේ කියලා තියපන්.

    ekanam hodai wage machan..thanks :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    U thatha nathy unain passe hena kattak kala den thamai tikak hoda thathweka inne...ammata godak duk winda thaththa nathy unain passe moota uganna..
    moota duka uta hariyata salakaganna bari wei kiyala..
    අම්මට සලකන්න තවත් හොඳට පුළුවන්නෙ මහණ උනාම. අම්මට හොඳ මෙහෙණි ආරාමයක් හොයල දීල එතන අඩුපාඩු බලල සම්පුර්ණ කරා නං අම්මටයි එතන ඉන්න අනික් අයටයි ඔක්කොටම කරන සැලකීමක් වෙනව නෙ. මුනුපුරාල එහෙම හම්බුනාම එක්ක ගිහින් පෙන්නල එන්නත් පුළුවන් නෙ.

    මෙහෙම හිතපන්, උඹ ආදරේ කරන කෙල්ල බඳින්න අම්මගෙන් අහපුවාම අම්ම බෑ කිවොත් උඹට කොච්චර දුකද කියල හිතපන්. අම්මටත් එහෙම ඇති අම්ම කැමති දේට උඹ අකමැති වෙද්දී.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    ekanam hodai wage machan..thanks :):)

    :)

    අම්මට සලකන්න තවත් හොඳට පුළුවන්නෙ මහණ උනාම. අම්මට හොඳ මෙහෙණි ආරාමයක් හොයල දීල එතන අඩුපාඩු බලල සම්පුර්ණ කරා නං අම්මටයි එතන ඉන්න අනික් අයටයි ඔක්කොටම කරන සැලකීමක් වෙනව නෙ. මුනුපුරාල එහෙම හම්බුනාම එක්ක ගිහින් පෙන්නල එන්නත් පුළුවන් නෙ.

    මෙහෙම හිතපන්, උඹ ආදරේ කරන කෙල්ල බඳින්න අම්මගෙන් අහපුවාම අම්ම බෑ කිවොත් උඹට කොච්චර දුකද කියල හිතපන්. අම්මටත් එහෙම ඇති අම්ම කැමති දේට උඹ අකමැති වෙද්දී.

    :yes::yes:
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63
    අම්මට සලකන්න තවත් හොඳට පුළුවන්නෙ මහණ උනාම. අම්මට හොඳ මෙහෙණි ආරාමයක් හොයල දීල එතන අඩුපාඩු බලල සම්පුර්ණ කරා නං අම්මටයි එතන ඉන්න අනික් අයටයි ඔක්කොටම කරන සැලකීමක් වෙනව නෙ. මුනුපුරාල එහෙම හම්බුනාම එක්ක ගිහින් පෙන්නල එන්නත් පුළුවන් නෙ.

    මෙහෙම හිතපන්, උඹ ආදරේ කරන කෙල්ල බඳින්න අම්මගෙන් අහපුවාම අම්ම බෑ කිවොත් උඹට කොච්චර දුකද කියල හිතපන්. අම්මටත් එහෙම ඇති අම්ම කැමති දේට උඹ අකමැති වෙද්දී.

    :yes::yes::yes::yes:
     
    esh_max

    Well-known member
  • May 31, 2011
    1,176
    131
    63

    අම්මට සලකන්න තවත් හොඳට පුළුවන්නෙ මහණ උනාම. අම්මට හොඳ මෙහෙණි ආරාමයක් හොයල දීල එතන අඩුපාඩු බලල සම්පුර්ණ කරා නං අම්මටයි එතන ඉන්න අනික් අයටයි ඔක්කොටම කරන සැලකීමක් වෙනව නෙ. මුනුපුරාල එහෙම හම්බුනාම එක්ක ගිහින් පෙන්නල එන්නත් පුළුවන් නෙ.

    මෙහෙම හිතපන්, උඹ ආදරේ කරන කෙල්ල බඳින්න අම්මගෙන් අහපුවාම අම්ම බෑ කිවොත් උඹට කොච්චර දුකද කියල හිතපන්. අම්මටත් එහෙම ඇති අම්ම කැමති දේට උඹ අකමැති වෙද්දී.

    ඔය "සලකගන්න බැරි වෙයි" කියන එක බොරු වචනයක්. ඌට අම්මගෙන් දුරස් වෙලා ඉන්න බැරි කමකුයි ඔතන තියෙන්නේ.

    මචන් හොඳම වැඩේ උබෙ යාළුවා ගරුකරන හාමුදුරුනමක් ලඟට ගෙනියලා අවවාද අනුශාසනා ටිකක් කරවපන්. උබත් එක්කම පලයන්. යන්න ඉස්සර වෙලා හාමුදුරුවොන්ට සීන් එක උබ ශේප් එකේ කියලා තියපන්.

    බම්ප්

    Thanks Machanla