1. nirmaals

    ජොබ් හෙල්ප්

    මචන්ලා මට ලොකු උදව්වක් ඕන, මම මේ දවස්වල ජොබ් එකක් හොයනවා, මට ගැලපෙන පෝස්ට් එකක් කියනවද? මට වයස 23, අධ්‍යාපන සුදුසුකම් O/L, A/L පාස්, ඕපන් යුනිවසිටියේ සමාජ විද්‍යා පළමු වසර සමත්, කළමනාකරණ උපාධියේ දෙවන වසර, තව ඒ ඒ ටී කරනවා, ඕපන් යුනිවසිටියේ දෙමළ කෙටි කාලීන පාඨමාලාවක් කරලා තියෙනවා දැන් දෙමළ...
  2. nirmaals

    ගම්පහ පැත්තේ එයාර් රය්ෆල් ක්ලබ් එකක් තිය&#3545

    ගම්පහ පැත්තේ එයාර් රය්ෆල් ක්ලබ් එකක් තිය&#3545 මචන්ලා ලොකු උදව්වක් හොයල දුන්නොත්
  3. nirmaals

    මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ

    මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ මචන්ල මම 100cc අලුත් ඉන්දියන් bike එකක් ගන්න යන්නේ, මගේ බජට් එක 125,000/= ක් විතර , මට දැනගන්න ඕන හොඳට කන්ට්‍රෝල් තියෙන, brake ගහපුවම ලිස්සල යන්නේ නැති පෙට්රෝල් දෙය්යනේ කියල 60 ක් වත් වැඩ කරන, පෙනුමත් හොඳ bike කියපල්ලකෝ, ට්ව්ස් මෙට්‍රෝ...

    No contents