ජොබ් හෙල්ප්

nirmaals

Member
Jul 8, 2011
48
5
0
මචන්ලා මට ලොකු උදව්වක් ඕන, මම මේ දවස්වල ජොබ් එකක් හොයනවා, මට ගැලපෙන පෝස්ට් එකක් කියනවද? මට වයස 23, අධ්‍යාපන සුදුසුකම් O/L, A/L පාස්, ඕපන් යුනිවසිටියේ සමාජ විද්‍යා පළමු වසර සමත්, කළමනාකරණ උපාධියේ දෙවන වසර, තව ඒ ඒ ටී කරනවා, ඕපන් යුනිවසිටියේ දෙමළ කෙටි කාලීන පාඨමාලාවක් කරලා තියෙනවා දැන් දෙමළ ඩිප්ලෝමාවක් කරනවා. තව සුදුසුකම් තියෙනවා අවශ්‍යම ටික තම දැම්මේ, හැබය් මම එකවුන්ටින් ජොබ් වලට කැමති නැහැ.
මචන්ලා මම සිරාවටමය් අහන්නේ, බොරු, විකාර, විහිළු උත්තර දෙන්න එපා.
 

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    mamath job hoyanawa machan... ube c n ekama thamai thatath wayasa 23 O/L, A/L pass undergraduate. balama monawa hari potak padunoth mama PM karannam.. danata uba TOPJOBS eke poddak balapan.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    mama ol yantam pass.
    mama AL fail. :( :(

    video karanna dannawa. edit karanna dannawa. :(

    kawada car ekaka salli karayek wage yanna labevida manda :( :(
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    mama ol yantam pass.
    mama AL fail. :( :(

    video karanna dannawa. edit karanna dannawa. :(

    kawada car ekaka salli karayek wage yanna labevida manda :( :(

    Video karanna puluvannam oya weddings ehema video karanna patan ganin bara gaanak hoyanna puluvan
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mama ol yantam pass.
    mama AL fail. :( :(

    video karanna dannawa. edit karanna dannawa. :(

    kawada car ekaka salli karayek wage yanna labevida manda :( :(
    ohoma hithanna epa machan uthsahawanthanam aniwa ona ekekta goda enna puluwan
    7.gif