තත්පර 5න් ෆොටෝ එකක් Sketch කරන හැටි
ෆොටෝශොප් ගැන දැනුමක් නැති කෙනෙක්ට මේ ටූල් එක භාවිතා කරලා ගොඩක් ඉක්මනින් ෆොටෝ එකක් Sketch කර ගන්න පුළුවන්! ෆොටෝ එක ලෝඩ් කරලා කන්වර්ට් බටන් එක ඔබන්න විතරයි තියෙන්නේ.. ඊට අමතරව කැමති නම් ටෙක්ස්ටර් එකක් දා ගෙන තවත් ලස්සන කර ගන්න පුළුවන්. ටූල් එකේ සයිස් එක...