ඇම්ඬ කරලා තියන දෙයක්
ඇම්ඬ කරලා තියන දෙයක්
මේකත් මේ අපෙ ඇම්ඬ සහෝදරයාගේ රසවත් සිද්දියක්ම තමයි . ඇම්ඬට ගොඩක් සිද්දි සිද්දවෙන්නේ ස්කොලේදීම තමයි .මේකත් එහෙම වෙච්ච් එකක් . ඇම්ඬ ගණිතයට ගොඩක් දුර්වලයි (ඕකා මොකටද දුර්වල නැත්තෙ කියල මගෙන් අහන්න එපා ). ගණිතය උගන්නන සර්වත් ඇම්ඬට වහ කදුරු...