ඇම්ඬ කරලා තියන දෙයක්
ඇම්ඬ කරලා තියන දෙයක්
මේකත් මේ අපෙ ඇම්ඬ සහෝදරයාගේ රසවත් සිද්දියක්ම තමයි . ඇම්ඬට ගොඩක් සිද්දි සිද්දවෙන්නේ ස්කොලේදීම තමයි .මේකත් එහෙම වෙච්ච් එකක් . ඇම්ඬ ගණිතයට ගොඩක් දුර්වලයි (ඕකා මොකටද දුර්වල නැත්තෙ කියල මගෙන් අහන්න එපා ). ගණිතය උගන්නන සර්වත් ඇම්ඬට වහ කදුරු වගේ.කොහොමත් මේ සර්ගේ ඉගැන්වීම බොහොම කම්මේලි නිසා ඇම්ඬ විතරක් නෙවෙයි අනිත් ළමයිනුත් හරිම කම්මැලි කමෙන් තමයි පාඩම ඉගෙනගත්තේ සර්ත් මේක දැනගෙන හිටියා.දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා.ගීතයක් ආකාරයට පාඩම උගන්වන්න ඕනේ කියලා සර්ට හිතුනා.ඔන්න දැන් සර් තාලෙට උගන්වනවා ආ ..ළමා.. යි කියන්න බලන්න පහෙන් ..දෙක..ක් කියලා කියනකොටම ළමයි"තුන..යි"...කියලා කියන්න ඕනේ."ප ..හෙ..න් එකා..ක් .."කියනකොට"හතරා..යි .."කියලා කියන්න ඕනේ.ටික වෙලාවක් යනකොට ඇම්ඬට මේකත් මහා වදයක් වගේ දැනුනා. සර් දැන් ළමයින්ව නැගිට්ටලාත් 'ගී ගණිතයෙන්'ප්‍රශ්න අහනවා. ඇම්ඬ අකමැතිම දේ තමයි නෙගිට්ටවල ප්‍රශ්න අහන ඒක. ඇම්ඬගේ ටිචර්ලත් අකමැතිම දෙයක් තමයි ඇම්ඬව නැගිට්ටලා ප්‍රශ්න අහන ඒක(මොකද ඇම්ඬගේ කට හොද නැනේ )කොහොමින් කොහොම හරි ඇම්ඬගේ වරෙත් අවා.ඔන්න සර් මෙහෙම අහනවා . " ඇම්ඬ...කියන්... න බලන්.. න ...තුනෙන් ..ඒක..ක් .." ඇම්ඬ පැනපු ගමන් කිව්වා"දිගා...යි ..."කියලා .පාඩම එතැනින් ඉවරයි .... ඇම්ඬත් ඉවරයි ...
mata REP+ bump nodi yannepa......