මේවගේ වැඩ කරන උන්ට මොකක්ද කරන්න ඕනේ

DJ-lahiru

Member
Jul 21, 2011
383
54
0
මේවගේ වැඩ කරන උන්ට මොකක්ද කරන්න ඕනේ

පව් වැඩ මේවා නේද


547207_190730544393964_941689118_n.jpg

ලෝකයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි. බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් වි ඇතිවාක් මෙන්ම ලංකාව වැනි රටවල් වල ඵය නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත. ගබ්සාව පිළිබඳ විවිධාකාර අර්ථකථන බිහිවි ඇතත් පොදුවෙ ගත් කල ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි. මෙය ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකට සිදුවිය හැකිය

මමත් මේක යාළුවෙක්ගෙන් ගත්තේබලල මටත් සලකන්න