මල්ලි මැරුණා එල්ලිලා........
මේ කවිටික ගැන විචාරයක් කරන්න මන් දන්නේ නෑ.ඒ උනත් කියවන යනකොට මොකද්දෝ අමුතු,අපි නොදකින පැතිකඩක් අපූරුවට විස්තර කරනව කියල හිතෙනව.පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා,මේ පද පේලිය මාර විදියට හිතට වදිනවා. ගත්තෙ fb එකෙන්.(real මචං දාල තිබුනෙ)පොඩි ගතියක් තියන නිසා...