පුලුවන් නම් කරපන්...
රාජ්ය විශ්ව විද්්යාලෙකට සිලෙක්ට් නොවුනට... AL නෑත්නම් High School පාස් ඕන එකෙකුට ලෝකෙ මොන රටෙත් උසස් අධ්යාපනේ ලබන්න අයිතියක් තියෙනවා... ඒක අපේ රටේ ඉන්න සමහරක් උන් දන් නැතුව පෙල පාලි ගියාට SLIIT, NIBM,IDM,APPIT වගේ Private Institute වල ඉන්න අපියි දන්නෙ මේකෙ Degree ගන්න...