රුපියල් 18000ත් 23000ත් අතර ගන්න පුළුවන් හොදම Digital කැමරාව මොකක්ද මචන්ලා...?
Model එකත් දාන්ඩෝ...
HD video 720P තියෙනව නම් හොදයි...
Model එකත් දාන්ඩෝ...
HD video 720P තියෙනව නම් හොදයි...
Last edited:
mama 18 kata gathta sony 14.2 ekak camera eka hodai
W570 ක් ගනින්..ෆොටෝ කොලිටි එළ.. 720p HD වීඩියෝ රෙකෝඩින්ග්..
nikon ganin super quality hd video thiyanawa
thanx machan... price eka keeyak weida???
මම දැන් මාස 2කට - 3කට වගේ කලින් ගත්තෙ.
23ක් ද කොහෙද වුනේ..
දැන් නම් අඩු ඇති..මම දැන් මාස 2කට - 3කට වගේ කලින් ගත්තෙ.
23ක් ද කොහෙද වුනේ..
දැන් නම් අඩු ඇති..


Olympus VG-130 mama use karanne quality hodai sample balanna one nam mekata yanna
http://www.flickr.com/photos/cybernalin


යාළුවා මේ කැමරා එක හොදය්ද? එලද?ලගදිද ගත්තේ?මම දැන් මාස 2කට - 3කට වගේ කලින් ගත්තෙ.
23ක් ද කොහෙද වුනේ..
දැන් නම් අඩු ඇති..
thanx machan... price eka keeyak weida???