මචං මට degree එකේ gpa එක හරිම අඩුයි. මං ඒ කාලේ ඒව ගැන හිතුවේ නෑ. මං හිතුවෙ කැම්පස් ආපුහාම ඔක්කොම හරි යයි කියලා. ඒත් බං මං විභාග් පාස් උනෙත් බොහම අමාරුවෙන්. අනික කැම්පස් එකේ practical(IT) දැනුම දෙන්නෙම නෑ .ඒත් රස්සාවක් ගන්න යද්දි ගොඩක් අසරණ වුණා. .ඉන්ටවිව් විසිපහකට වැඩිය ගියා.. කැම්පස් එකේ ඔය...