Fiverr ගැටලුවක්

dasuneranda

Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    මචං මට customer කෙනෙක් product එක්ක ඉල්ලුවා msg එකක් දාලා..ui එක design කරලා දුන්නා.. තවම product එක දුන්නේ නැ...ඒත් මචං මගේ active orders වල ඒක පෙන්නන්නේ නැ නේ..?
    Ai ඒ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    Ow..thama final project eka දුන්නේ නෑ..

    එපා යකෝ මැසේජ් වලින් කරාම උබව වටේ යවනව. මුලින් ඕනි ඩීටේල්ස් ට්ක අරගෙන කස්ටම් ඕඩර් එකක් කරපන් මීට පස්සෙ. 99% ශුවර් උබට ඔය වැඩේ ආයෙ එන එකක් නෑ. උට ඕනි වැඩේ උබෙන් කරගෙන
     
    • Like
    Reactions: dasuneranda

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ඔව් නේ ..

    එපා යකෝ මැසේජ් වලින් කරාම උබව වටේ යවනව. මුලින් ඕනි ඩීටේල්ස් ට්ක අරගෙන කස්ටම් ඕඩර් එකක් කරපන් මීට පස්සෙ. 99% ශුවර් උබට ඔය වැඩේ ආයෙ එන එකක් නෑ. උට ඕනි වැඩේ උබෙන් කරගෙන

    ඌ හොර වැඩක් නේ කරන්නේ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,321
    12,584
    113
    Piliyandala
    Message walin work karana epaa yako.. wede karan shape eke maruvenava...

    Order eka place karanakan kisima deyak karanna epaa.. samahara sample pavaa denne naha order eka place karanne nathuva.

    amba horu innva suddo wage fake accounts hadan. mata ehema welaa mage account ekata jaraa review ekakakuth daala giyee kela wela hitiya godak kal
     
    ඒක තමයි නේද