ඕනෑම එකක් open කරමු
]මේ software එකෙන් අපිට ගොඩක් format වල තියෙන ඒවා ඒ අදාල software එක install නොකරම open කරන්ඩ පුළුවන් උදා :- Images (.bmp, .gif, .jpg, .jpeg, .png, .tif, .tiff)
Media (.avi, .flv, .mid, .mkv, .mp3, .mp4, .mpeg, .mpg, .mov, .wav, .wmv, .3gp, .flac)
මේ සොෆ්ට්වරේ එක...