1. R

    Opera PMS ( Hotel software) training help.

    Hi Machanla, Mata Opera PMS ( hotel software) course ekak karanna oone. Many online tutorials are available but I want to get a certificate. (Basically Reservations and front office modules ) Can someone help me with this? Opera cloud or stand-alone version. Lankawe training center ekek...
  2. R

    Mage phone eke aulak - Huawei P9

    Machanla, I tried to upgraded os in my Huawei P9. Upgrade eke manually push karanna gihin dan phone eke Huawei Logo eka witharai enne. Phone eka charge wenneth ne. plug karaama red light blink wenawa. No charging. Machan meka brick welada.??? Please help machan.. Phone eke root karala ne...
  3. R

    Pls help.

    මචන්, මේකය් ප්‍රශ්නෙ. මම ටික කාලෙක ඉදන් රෑට ගොරවනව. දැන් ටික දවසක ඉදන් ගොඩක් ගොරවනවලු. මාර ප්‍රශ්නයක්. අනිත් එක දැන් මට නිතර නිතර සමහර දෙවල් අමතක වෙනව. සමහර වෙලවට අහන ප්‍රශ්නයට හොදටම උත්තරේ දැනගෙනත් කියන්න බැරි වෙනව. Me case dekata pennanna oone mona wage Doctor kenekutada.. ( General...
  4. R

    Honda Shine 125

    Machanla, mama Honda Shine 125 ekak ganna inne. Me bike eka hodaida. nethnam Yamaha saluto eka hodaida. Dekama eka range eke neda thiyenne. Honda Shine ekata spare parts aduida market eke..?
  5. R

    Please help to buy a Bike.

    Machanla,, Mama use karapu bike ekak ganna yanne.. Aasama eka GN 125. Ekak thiyanawa.Aran thiyenne Suzuki Motors eken 2015. 35000 KM duwala thiyanawa. Rs. 230000/=. Meka Hodaida. Anith eka Honda Shine 125. 13000KM Duwala thiyanawa. (2017 ) Rs.195000/=k wenawa. mokadda adahasa..??
  6. R

    Help - Huawei P9

    මම Huawei P9 එකක් ගන්න යන්නෙ. 45ක් විතර වෙනව. 12 + 8 cam. 4 GB RAM. 64 storage. 3000 battery.මේ phone එක හොදයිද.
  7. R

    Xiomi Good Camera & Headphone sound honda model eka mokakda..??

    Machanla,, MI ( Xiomi) wala camera / headphone sound quality eka hodama model eka mokakda... Fast wifi ekath tiyenna oone.... MI 6 eka ganan wedie... nethnam Huawei P9 wage ekak hodaida. Pls help..
  8. R

    Asus Zenfone 3 - Help

    මම Asus Zenfone 3 එකක් ගන්න යන්නෙ.. anyone use this phone..???? 5.5 Display. 4GB RAM . 16 Cam. 3000 battery. 64 GB storage. Android 6. phone එක හොදය්ද..???
  9. R

    Asus Zenfone 3 (ZE552KL) - Help to buy.

    මම Asus Zenfone 3 එකක් ගන්න යන්නෙ.. anyone use this phone..???? 5.5 Display. 4GB RAM . 16 Cam. 3000 battery. 64 GB storage. Android 6. phone එක හොදය්ද..??? [/B][/SIZE]
  10. R

    Online bus booking. - Help

    දුරගමන් සදහා online Bus booking කරලා ගිය අය ඉන්නවද .. මම busbooking.lk එකෙන් සීට් වෙන් කරගෙන කොළබ ඉදන් හම්බන්තොට යන්න ඉන්නේ . මේ අයගෙ service එක කොහොමද ..???
  11. R

    Penis case - පෙරසම යටින් පැලෙනව.

    Penis case - පෙරසම යටින් පැලෙනව. සමහර දවස් වලට මගේ ශිස්නයේ පෙරසම සහ ශිෂ්ණය අතර සම පැලෙනව.(Ring එක වගේ තොප්පියට යටින් ).එක දවසකි න් විතර හොද වෙනවා. doctor කෙනෙක්ට පෙන්න ඕනෙද.?
  12. R

    Help to find a movie-Salupata Ahasata

    If anyone know a site to watch /DL sinhala film "salupata Ahasata ", Pls post......... Tks in advance

    No contents