1. Cosmic Panda

    Muslim Buddhist ?? - Islam Bawuddayek ?

    මෙහ් ඉස්මයිල් කොල්ලාහ්, සොප්ටෙයා ඉංජිනියරයෙක්. මහේ කොල්ල දාන ඒව දැක්කම අනේ මන්දහ් කියල හිතෙනවාහ්.. මෙයා බෞද්ධ ෆේස්බුක් පිටු කිහිපයකුත් කරනවහ්. මොකද කට්ටිය හිතන්නෙහ්, එහෙම මුස්ලිම් බෞද්ධයො ඉන්ඩහ් පුලුවන්දහ් ? ඒ කොල්ලා නම් හොඳ එකාහ්.. අහිංසකහ් දරුපවුල් කාරයාහ්, කාටවත් කරදරයක්හ් නැතිහ්.
  2. Cosmic Panda

    එරෝසන් එදිරිව මහින්ද රාජපක්ෂ

    එරෝසන් එදිරිව මහින්ද රාජපක්ෂ ගිහිල්ලම බලපල්ල, ඉංගිරිස්සියනේ ටයිටල් එක දාලද මන්ද යට ගියෙ. http://www.elakiri.com/forum/showthread.php?t=1856371
  3. Cosmic Panda

    Erozan VS Mahinda | Who would win ?

    මේකෙ එයැයි කියල තිබ්බෙ පොන්න රනිල කියලා. මම ඒක පොඩ්ඩක් වෙනස් කළා පොන්න ආණ්ඩුව කියල. මොක උනත් මේ ආණ්ඩුව කුජීතයි ඒ ගැන කතාවක් නැහැ. නමුත් මේ එරෝසන් කියන මනුස්සයා විමල් වීරවංශගෙන් ලාභ ප්‍රයෝජන ලබන, ඒ කියන්නෙ උඹල මගෙ සල්ලිවලින් වාසි ලබන වාසි කුක්කෙක්. සාමාන්‍ය මිනිහෙක් ආණ්ඩුවට හරි, මහින්දට හරි බයින...
  4. Cosmic Panda

    Monitors 2k pennanawa - hack karalada ?

    Attention: k_zone, blacklist_member, malinga, gt & other distinguished members Machanla mehkai, mage computer eke gahala thiyenne eka monitor ekai eeth settings wala monitors dekak penawa. hack karalada eh virtually monitor ekak add wela thiyenne ? bayeh ba ban. :dull::oo:
  5. Cosmic Panda

    Man beruna, ElaKiriya nisa!!!

    මම පරණ ෆයිල්වගයක් අවුස්සද්දි අහු උනෙ. ඕකට ගියා මාත් එක්ක මගෙ යාලුවෙකුත් උගෙ අම්මාත් ආවා.. අතේ සල්ලි තිබුනෙත් නැහැ ඒ ඇන්ටිමයි ගෙවුවෙ. ඔන්න අද වගේ මතකයි යූටියුබ් ක්ලිප් ටිකක් එකතු කරලා මූවි සවුන්ඩ්ට්‍රැක් එහෙම දාලා ඇඟේ මයිල් කෙලින් වෙන්ඩ හදාපු වීඩියෝ එකක් එහෙම පෙන්නුවා.. අම්මට සිරි නාසාවලින් යවන...

    No contents