Erozan VS Mahinda | Who would win ?

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
3FSider.png


මේකෙ එයැයි කියල තිබ්බෙ පොන්න රනිල කියලා. මම ඒක පොඩ්ඩක් වෙනස් කළා පොන්න ආණ්ඩුව කියල. මොක උනත් මේ ආණ්ඩුව කුජීතයි ඒ ගැන කතාවක් නැහැ. නමුත් මේ එරෝසන් කියන මනුස්සයා විමල් වීරවංශගෙන් ලාභ ප්‍රයෝජන ලබන, ඒ කියන්නෙ උඹල මගෙ සල්ලිවලින් වාසි ලබන වාසි කුක්කෙක්.

සාමාන්‍ය මිනිහෙක් ආණ්ඩුවට හරි, මහින්දට හරි බයින එකේ කිසි වරදක් නැහැ. නමුත් මුන් වගේ දේශපාලනේට සම්බන්ධ උන්ට තොත්ත බබාලා වගේ මේවයෙ කැම්පේන් කරන එක හරියි කියන්න මට නම් බැහැ.

මොකද මෛත්‍රීපාලයයි, පාඨලීලයි මහින්ද මහත්තය දාලා යනකොට මූ තාම මතකයි මට මේකේ රිප්ලයි කෙරුව පොඩ්ඩක් බලං ඉමු අපිත් රටට හොඳක් වෙන පැත්තට කියල. මොකද මුට මුගේ හාම්පුතාගෙ තීරණය ඇවිත් නොතිබුණ නිසා..

එහෙම එකෙක් ඔය. ආණ්ඩුවට බැනපල්ල. රනිලට ඕනේ එකෙක්ට, ඒ උනාට මේ වගේ උන් ගැනත් දැනගෙන ඉඳපල්ල. දැන් මට කියන්න එපා උගෙ පෝසට් එක හොයා දෙන්න කියල, පරණ මගුල් හොයන්න මම ඩීබී දෙය්යෙක් නෙවේ, දන්න එකෙක් ඉන්නවා නම් හොයල ගනින්.

ඒ ඒ සත්තුන්ගෙ හැටි දැනගෙන ඉඳපල්ල
 

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
මම නම් ඔය ෆේස්බුක් එකේ උනත් වලි දාගන්නෙ එක එකාගෙ කුක්කො එක්ක තමයි. උන් ඒ බව හංගන්නෙ නැතිව ජෙනුයින්ව පෙනී ඉන්නවා නම් මම මුකුත් කියන්න යන්නෙ නැහැ. නිකන් සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙමින් මිනිස්සු ඉන්ෆ්ලුවෙන්ස් කරන එක මහ සවුත්තු වැඩක්.
 

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඉරසෝන්.... දානේ බාර ගත්තා නේද?
මෙන්න පන්සලේ හාමුදුරුවෝ කෝල් කරනවා.....
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,580
    13,209
    113
    එරෝසන් කියන්නේ ;
    • මහින්දගේ ගූ කන ගෙවලයෙක්
    • ගං කබර පවුලේ නිල පුක ශෝධකයා
    • මතයක් මතවාදීව පරාජය කරන්න තරම් දැනුමක් නැති නිකන් කුණුහරුප ටිකක් කියල මාරුවෙන මේකේ ලැගගෙන ඉන්න ගෙවලයෙක්.


    මු තමයි රෝචෙල් කියලා එකවුන්ට් එක හදාගෙන හැමදාම එකම කමෙන්ට් එක දන්නේ ...
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,807
    4,445
    113
    එරෝසන් කියන්නේ ;

    • මහින්දගේ ගූ කන ගෙවලයෙක්
    • ගං කබර පවුලේ නිල පුක ශෝධකයා
    • මතයක් මතවාදීව පරාජය කරන්න තරම් දැනුමක් නැති නිකන් කුණුහරුප ටිකක් කියල මාරුවෙන මේකේ ලැගගෙන ඉන්න ගෙවලයෙක්.


    මු තමයි රෝචෙල් කියලා එකවුන්ට් එක හදාගෙන හැමදාම එකම කමෙන්ට් එක දන්නේ ...

    අඩෝ විඩා රොචෙල් උඹට රිදෙන්නම අරිනවා නේද