අඳුරෙන් එලියට ,,,
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කෝ නු හාසෝ කිමානන්දෝ
නිච්චං පජ්ජලිතේ සතී
අන්ධකාරේන ඕනද්ධා
පදීපං න ගවෙස්සථ
කාරුණික පින්වත්නි,
මේ ගාථා රත්නය ධම්ම පදය ජරා වග්ගයේ පළමුවැන්න. ඒ ගාථාවේ අදහස වන්නේ “මේ ලෝකවාසීන් නිරන්තරයෙන්ම ගිනි එකොළහකින් දැවෙනවා. එහෙම දැවෙද්දී මොන...