"තව එක තත්පරයක් ජීවත් වෙන්න ඇත්නම්"
"තව එක තත්පරයක් ජීවත් වෙන්න ඇත්නම්" ඒ තමයි ඔවුන්ගෙ එකම ප්රාර්තනය. නොතේරෙන වයසෙම පුන්චි ඇඳකට කොටුවෙලා, බෙහෙත් වලින් පන ගැටගහගෙන ගෙවන ඒ පුන්චි ජීවිත කොයි ත්රම් නම් හිතින් හඬනව ඇත්ද. ඉස්කෝලෙ යන්න,සෙල්ලම් කරන්න,අම්ම තාත්තගෙ අතේ එල්ලිල හිනහ වෙවී ඇවිදන් යන්න...