Samsung දුරකථන උදවු..

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හොද රොම් එකක් සෙට් උනේ නෑ.
    හම්බුනු ඒවගේ බග්ස් තියනවා අම්බානට.
    කස්ටම් රොම් ගහන්න එපා මචන්.
    ෆෝන් එක තියනවට වඩා ස්ලෝ වෙලා එපා වෙයි.

    හොද රොම් එකක් සෙට් උනේ නෑ.
    හම්බුනු ඒවගේ බග්ස් තියනවා අම්බානට.
    කස්ටම් රොම් ගහන්න එපා මචන්.
    ෆෝන් එක තියනවට වඩා ස්ලෝ වෙලා එපා වෙයි.

    :shocked:
    මාත් ගොඩක් බැලුව..:baffled: සමහර රොමි ගහපු උන් වෙබි පෝස්ට් එකේ කමනටි කරල තියනව හොදවායිනි:angry:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,492
    3,493
    113
    සිංහලේ
    Xda developers balapang bng
    Eke innawa mchn korean regognized developer kenek penguine kenek ge dp ekak daagena
    Dan nam porage name eka mathaka na bng
    Poddak shv e120 thread wala ehema balanna
    Install karanne nam itin root karala custom recovery ekak daala
    Roms nam buggy athi okkoma ported roms nisa
    Monaa karannath issela backup ekak aragena idapan stock rom eke :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ලග තියනවා samsung shv-e120s කොරියන් එකක් ඒක ට හොද කස්ටම් රොම් එකකුයි ඒක ගහන හැටි කියල දෙන්න පුලුවන්ද?:(

    අහ් මම කාපු කට්ට උබත් කනව වගේ.. :lol::lol:

    cyanogenmod එක ගහපන් බන්.. මම cyanogenmod ගහල තියෙන්නෙ.. ඒකටම එන camera app එකනම් ටිකක් අවුල් මචන්.. sony Z2 එක
    එන camera app එක පිටින් අරන් install කරපන් බන්..
     
    පට්ට බමි තෑන්ක්
     
    පට්ට මචං