ලාච්චුවක නැත්නම් සාක්කුවක .

ලාච්චුවක නැත්නම් සාක්කුවක .

418017_2615373080689_1209043743_n.jpg

එක්තරා ගොවියෙක් විනොදෙට අශ්වයෝ එකතු කළා.දවසක් එක අශ්වයෙකුට බරපතළ ලෙඩක් හැදුනා.ගොවියා දොස්තර කෙනෙක් ගෙනාවා.දොස්තර අශ්වයා පරික්ශා කළා."මම දවස් තුනක් මූට බෙහෙත් දෙනවා...මුට තියෙන්නේ බෝවෙන ලෙඩක්.ඒ දවස් තුනේ මූ නැගිට්ටේ නැත්නම් අනිවාර්යෙන්ම මූව මරන්න වෙනවා.නැත්නම් අනික් අශ්වයොන්ටත් මේක බෝ වෙනවා"
දොස්තර කීවා.
බැටලුවෙක්ට මේ කතාව ඇහුනා.ඌ අශ්වයා ලගට ආවා
"යාලුවේ කොහොම හරි නැගිටින්න .නැත්නම් එයාල ඔයාව මරයි"
ඇස් විතරක් ඇරලා බලපු අශ්වයා ආයෙම නිදා ගත්තා.දෙවනි දවසෙත් දොස්තර බෙහෙත් දුන්නා.ඒත් අශ්වයා නැගිට්ටේ නෑ.එදත් බැටලුවා ගොඩාක් මහන්සි උනා අශ්වයාව නැගිට්ටවන්න.රෑ එළිවෙනකල් බැටලුවා අශ්වයාව නැගිට්ටවන්න වෙහෙසුනා.
"කොහොමහරි නැගිටින්න.නැත්නම් ඔයා මරාවී..අනේ නැගිටින්න"
අශ්වයා ඒත් නිදි.
අවසන් දවස ආවා.තුන්වෙනි දිනය..
දොස්තර ආවා..අද හවසට මූ නැගිට්ටේ නැත්නම් මරන්න...නොමැරුවොත් අනෙක් සත්තුත් ඉවරයි."
දොස්තර කීවා.
බැටලුවාට ඉවසන්න බෑ..දැන් අශ්වයාගේ මරණය ඒකාන්තයි.
අවසන් උත්සාහයත් බැටලුවා දැම්මා.
"දන්නවද...තව ටිකකින් ඒයාල ඔයාව මරණවා.නැගිටින්න.මෙන්න අත.අල්ලගන්න..අනේ නැගිටින්න..ඔයාට පුලුවන්...නැගිටින්න....යාලුවේ.අන්න ඔයාව මරන්න එයාල එනවා.."
ඇසිල්ලකින් අශ්වයා නැගිට්ටා.අතපය දිගහැරියා.හතර අතේ දුවන්න පටන් ගත්තා.
ගොවියාට සතුටුයි.ඒ වගේම පුදුමයි.
"මේක අදහාගන්න බෑ.අපි මේ සතුට සමරමු..ඒකට පාර්ටියක් දාමු.අර බැටලුවා මරන්න පාර්ටියට"
ගොවියා කීවා..........................
සමහරවිට ඔබටත් මෙහෙම වෙලා ඇති.වෙහෙස ඔබේ ලකුනු ඔවුන්ගේ.බැබලීම තව අයගේ.....යමක් වෙනුවෙන් කෙනෙක් කරන කැපකිරීම නොපෙනුනාම මොනතරම් අසාදාරනයක් වෙනවද...?
 
  • Like
Reactions: Edition

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    418017_2615373080689_1209043743_n.jpg

    එක්තරා ගොවියෙක් විනොදෙට අශ්වයෝ එකතු කළා.දවසක් එක අශ්වයෙකුට බරපතළ ලෙඩක් හැදුනා.ගොවියා දොස්තර කෙනෙක් ගෙනාවා.දොස්තර අශ්වයා පරික්ශා කළා.

    "මම දවස් තුනක් මූට බෙහෙත් දෙනවා...මුට තියෙන්නේ බෝවෙන ලෙඩක්.ඒ දවස් තුනේ මූ නැගිට්ටේ නැත්නම් අනිවාර්යෙන්ම මූව මරන්න වෙනවා.නැත්නම් අනික් අශ්වයොන්ටත් මේක බෝ වෙනවා"

    දොස්තර කීවා.

    බැටලුවෙක්ට මේ කතාව ඇහුනා.ඌ අශ්වයා ලගට ආවා

    "යාලුවේ කොහොම හරි නැගිටින්න .නැත්නම් එයාල ඔයාව මරයි"

    ඇස් විතරක් ඇරලා බලපු අශ්වයා ආයෙම නිදා ගත්තා.දෙවනි දවසෙත් දොස්තර බෙහෙත් දුන්නා.ඒත් අශ්වයා නැගිට්ටේ නෑ.එදත් බැටලුවා ගොඩාක් මහන්සි උනා අශ්වයාව නැගිට්ටවන්න.රෑ එළිවෙනකල් බැටලුවා අශ්වයාව නැගිට්ටවන්න වෙහෙසුනා.

    "කොහොමහරි නැගිටින්න.නැත්නම් ඔයා මරාවී..අනේ නැගිටින්න"

    අශ්වයා ඒත් නිදි.

    අවසන් දවස ආවා.තුන්වෙනි දිනය..

    දොස්තර ආවා..අද හවසට මූ නැගිට්ටේ නැත්නම් මරන්න...නොමැරුවොත් අනෙක් සත්තුත් ඉවරයි."

    දොස්තර කීවා.

    බැටලුවාට ඉවසන්න බෑ..දැන් අශ්වයාගේ මරණය ඒකාන්තයි.
    අවසන් උත්සාහයත් බැටලුවා දැම්මා.

    "දන්නවද...තව ටිකකින් ඒයාල ඔයාව මරණවා.නැගිටින්න.මෙන්න අත.අල්ලගන්න..අනේ නැගිටින්න..ඔයාට පුලුවන්...නැගිටින්න....යාලුවේ.අන්න ඔයාව මරන්න එයාල එනවා.."

    ඇසිල්ලකින් අශ්වයා නැගිට්ටා.අතපය දිගහැරියා.හතර අතේ දුවන්න පටන් ගත්තා.
    ගොවියාට සතුටුයි.ඒ වගේම පුදුමයි.

    "මේක අදහාගන්න බෑ.අපි මේ සතුට සමරමු..ඒකට පාර්ටියක් දාමු.අර බැටලුවා මරන්න පාර්ටියට"

    ගොවියා කීවා..........................

    සමහරවිට ඔබටත් මෙහෙම වෙලා ඇති.වෙහෙස ඔබේ ලකුනු ඔවුන්ගේ.බැබලීම තව අයගේ.....යමක් වෙනුවෙන් කෙනෙක් කරන කැපකිරීම නොපෙනුනාම මොනතරම් අසාදාරනයක් වෙනවද...?

    දුක හිතෙන කතාවක් බං.. :(
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    418017_2615373080689_1209043743_n.jpg

    එක්තරා ගොවියෙක් විනොදෙට අශ්වයෝ එකතු කළා.දවසක් එක අශ්වයෙකුට බරපතළ ලෙඩක් හැදුනා.ගොවියා දොස්තර කෙනෙක් ගෙනාවා.දොස්තර අශ්වයා පරික්ශා කළා."මම දවස් තුනක් මූට බෙහෙත් දෙනවා...මුට තියෙන්නේ බෝවෙන ලෙඩක්.ඒ දවස් තුනේ මූ නැගිට්ටේ නැත්නම් අනිවාර්යෙන්ම මූව මරන්න වෙනවා.නැත්නම් අනික් අශ්වයොන්ටත් මේක බෝ වෙනවා"
    දොස්තර කීවා.
    බැටලුවෙක්ට මේ කතාව ඇහුනා.ඌ අශ්වයා ලගට ආවා
    "යාලුවේ කොහොම හරි නැගිටින්න .නැත්නම් එයාල ඔයාව මරයි"
    ඇස් විතරක් ඇරලා බලපු අශ්වයා ආයෙම නිදා ගත්තා.දෙවනි දවසෙත් දොස්තර බෙහෙත් දුන්නා.ඒත් අශ්වයා නැගිට්ටේ නෑ.එදත් බැටලුවා ගොඩාක් මහන්සි උනා අශ්වයාව නැගිට්ටවන්න.රෑ එළිවෙනකල් බැටලුවා අශ්වයාව නැගිට්ටවන්න වෙහෙසුනා.
    "කොහොමහරි නැගිටින්න.නැත්නම් ඔයා මරාවී..අනේ නැගිටින්න"
    අශ්වයා ඒත් නිදි.
    අවසන් දවස ආවා.තුන්වෙනි දිනය..
    දොස්තර ආවා..අද හවසට මූ නැගිට්ටේ නැත්නම් මරන්න...නොමැරුවොත් අනෙක් සත්තුත් ඉවරයි."
    දොස්තර කීවා.
    බැටලුවාට ඉවසන්න බෑ..දැන් අශ්වයාගේ මරණය ඒකාන්තයි.
    අවසන් උත්සාහයත් බැටලුවා දැම්මා.
    "දන්නවද...තව ටිකකින් ඒයාල ඔයාව මරණවා.නැගිටින්න.මෙන්න අත.අල්ලගන්න..අනේ නැගිටින්න..ඔයාට පුලුවන්...නැගිටින්න....යාලුවේ.අන්න ඔයාව මරන්න එයාල එනවා.."
    ඇසිල්ලකින් අශ්වයා නැගිට්ටා.අතපය දිගහැරියා.හතර අතේ දුවන්න පටන් ගත්තා.
    ගොවියාට සතුටුයි.ඒ වගේම පුදුමයි.
    "මේක අදහාගන්න බෑ.අපි මේ සතුට සමරමු..ඒකට පාර්ටියක් දාමු.අර බැටලුවා මරන්න පාර්ටියට"
    ගොවියා කීවා..........................
    සමහරවිට ඔබටත් මෙහෙම වෙලා ඇති.වෙහෙස ඔබේ ලකුනු ඔවුන්ගේ.බැබලීම තව අයගේ.....යමක් වෙනුවෙන් කෙනෙක් කරන කැපකිරීම නොපෙනුනාම මොනතරම් අසාදාරනයක් වෙනවද...?

    Sira kathawa ....patta machan....Rep+++++++