පැය 1 යි විනාඩි 38 ක් දිවෙන මේ ෆිල්ම් එක සුපිරි ක්රියාදාම චිත්රපටයක්. මුදලට ඕනෑම ගේමක් බාර අරන් , කරලා දෙන එකයි මේ කට්ටියගේ ජොබ් එක ... සිල්වෙස්ටර් ,චක් නොරිස් ,අර්නර්ල්ඩ් වගේ සුපිරි සෙට් එකක් ෆිල්ම් එකේ ඉන්නේ. පවුලේ හැමෝටම කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් මේක ...බලපු නැති අය ඉන්නවනම්...