Ek Tha Tiger (2012) ෆිල්ම් එක බලලා .....

azzer

Member
Sep 26, 2011
708
137
0
Ek Tha Tiger (2012) ෆිල්ම් එක බලලා .....

2012-12-09_132020.jpg

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ රහස් ඔත්තු සේවය ගැන කියවෙන කතාවක් මේක.කිසි කම්මැලි කමක් නැතුව මේ ෆිල්ම් එකනම් අනිවා බලන්න පුළුවන්:yes::yes:.සින්දු 3 ක් , සටන් ජවනිකා හා ලස්සන ආදර කතාවක් එක්ක දිගහැරෙන මේ කතාව , දැනට ඉන්දියාවේ වැඩිම අදායම් වාර්තා තියපු ෆිල්ම් එකක්.මේක මම නම් දෙපාරක්ම බැලුවා:cool:.මට නම් ෆිල්ම් එක හිතට අල්ලපු නිසා:).බලපු නැති අය ඉන්නවනම් , ෆිල්ම් එක බලලා පොඩි කමන්ට් එකක් දාන්න.බලපු අයත් ඔයගොල්ලන්ගේ අදහසත් දාන්න:cool:.ස්තුති

2012-12-09_132041.jpg

2012-12-09_132102.jpg

Torrent
 
azzer

Member
Sep 26, 2011
708
137
0
පට්ටම ෆීල්ම් එක.. මම බැලුවා මාසෙකට විතර ඉහතදි.. :yes:

Hmm...balapu Hamoma kiyanne Patta kiyala....

i loved this movie
story eka fatta :) maru ekata plan karala wade denne :D
:yes:

විල්සන් මාමා;14022971 said:
Patta film ekak..:yes::yes::yes::yes: Math baluwa

:cool:
sira math baluwa
:)

deparak baluwa...dan apahu balanna hithenawa....

:yes::)
ඊයෙ බැලුවා DTV එකෙන්

;)
 
Metro Man

Member
Oct 8, 2012
14
2
0
Piliyandala
View attachment 43172

ඉන්දියාවේ සහ පාකිස්ථානයේ රහස් ඔත්තු සේවය ගැන කියවෙන කතාවක් මේක.කිසි කම්මැලි කමක් නැතුව මේ ෆිල්ම් එකනම් අනිවා බලන්න පුළුවන්:yes::yes:.සින්දු 3 ක් , සටන් ජවනිකා හා ලස්සන ආදර කතාවක් එක්ක දිගහැරෙන මේ කතාව , දැනට ඉන්දියාවේ වැඩිම අදායම් වාර්තා තියපු ෆිල්ම් එකක්.මේක මම නම් දෙපාරක්ම බැලුවා:cool:.මට නම් ෆිල්ම් එක හිතට අල්ලපු නිසා:).බලපු නැති අය ඉන්නවනම් , ෆිල්ම් එක බලලා පොඩි කමන්ට් එකක් දාන්න.බලපු අයත් ඔයගොල්ලන්ගේ අදහසත් දාන්න:cool:.ස්තුති

View attachment 43173
SIRA FILM 1K
ROMANCE ACTION 2KAMA BALANCE EKE TIYENAWA
SONGS PATTA
2 3 PARAK BELUWA

View attachment 43174

Torrent
SIRA FILM 1K
ROMANCE ACTION 2KAMA BALANCE EKE TIYENAWA
SONGS PATTA
2 3 PARAK BELUWA
 
Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    meka wedim adayam wartha thibbe nahe meka koti 200 i ahuwe 3 idiots eka koti 204 k hoyala thma 1 e thiyenne