Angry Birds for PC ඔක්කොම ටික [අලුත් ඒව]
මෙන්න අපෙ එලකිරියෙ අයට මම ඔක්කොම ගෙනවා
ANGRY BIRDS
මෙතන තියෙන්නෙ දැනට තියන අලුත්ම version
කැමති අය , අවශ්‍ය අය , ඕන අය , එපා අය ඔක්කොටම ගෙනවෙ
බාල ගහල සතුටු වෙන්න
හොදනම් සලකන්න ඔනෙ හරිද....
angry birds classic 2.3.0...