PTCircle උපරිමේට use කරමු....

DRAGONකොල්ලා

Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    PTCircle උපරිමේට use කරමු....

    image.png


    ඔන්න මචන්ලා මම අද PTCircle.com කියන site එක උපරිමේට පාවිච්චි කරන විදිය කියල දෙන්නයි යන්නෙ (මේක මගේ අදහසක් විතරයි. මීට වඩ ලේසි ඉක්මන් ක්‍රමයක් තියනවනම් අපිටත් කියන්න ඈ....)

    මේකත් කියන්න ඕනෙ... මේ ක්‍රමෙන් හිටු කියල සල්ලි හොයන්න බෑ... ටික කාලයක් ඉවසීමෙන් වැඩ කරන්න ඔනෙ.

    1.මුලින්ම ඔයාල මේ site එකට තාම register වෙලා නැත්නම් මෙතනින් register වෙන්න

    (මම දාල තියන්නෙ මගේ referral link එක. මේ site එකට referral කෙනෙක් හරහ register වෙන එක ඔයලගෙ account එකට හොඳයි. මොකද එතකොට උන් ඔයාව ban කරන ප්‍රවනතාවය අඩුයි. අකමැතිනම් නිකන් ගිහින් register වෙන්න. මටත් උදවුවක් වශයෙන් මේ link එකෙන් පලයන්...)

    http://www.ptcircle.com/?ref=aceh

    2.දැන් ඉතින් තියෙන්නෙ AD click කරන්න තමයි. අපිට හම්බ වෙන account එකේ maximum paying ad එක ගෙවන්නෙ $0.0300
    ඊට පස්සෙ $0.0225, $0.0150 සහ $0.0075 කියන පිළිවෙලට තියෙන්නෙ. api ad click කරන්න ඕනෙ ඔන්න ඔය පිළිවෙලට තමයි.


    image.jpg

    image.jpg

    image.jpg


    ඔය තියන ad පිළිවෙලට සතියක් දෙකක් විතර click කරන්න වෙනවා... (ආ තව එකක් අපිට click කරන්න පුලුවන් උපරිම ad ප්‍රමානය 15යි හොදේ..)
    ඔය click කරන කාලය ඇතුලත පුලුවන්නම් Direct referralsලා හොයා ගනින්. එතකොට ඊලඟ පියවර පන්නන්න පුලුවන්.

    3. ඔහොම click කරල කොහම හරි $5.67ක් හෝ ඊට වැඩිය හොයපන්.(මේකෙ එක referral කෙනෙක් $1ක් වෙනව. ඒත් ඌව lifetime තියාගන්න පුලුවන්, $5.67ට පස් දෙනෙක් ගන්න පුලුවන්)ඊට පස්සෙ ඔය හොයපු සල්ලි වලින් ගිහින් referralsල ගන්න තමයි තියෙන්නෙ.

    ඒකට account summary එකට ගිහින් වම් පැත්තෙ පහල තියන Add funds වලට යන්න. එතනින් බලලා උඹලට කමති ප්‍රමානයක් add කරගනින්.( Referrals ල ගත්තම ඉක්මනට සල්ලි හොයන්න පුලුවන්. එතකොට මුලින් හෙව්වට වඩා ඉක්මනට සල්ලි හම්බ වෙයි.)

    image.png


    අපිට ගන්න පුලුවන් උපරිම referral ලා ගාන 15යි. මේ විදියට ඔක්කොම referralල ගනින්.(ටික කාලයක් යයි හොදේ)
    (Direct referrals ලට rented එවුන් වගෙ double ගෙවනව. ඒකයි මම මුලින් කිව්වෙ පුලුවන්නම් හොයා ගන්න කියල)


    හැබැයි පුතෝ දැන් දිනපතා උබට ඔක්කොම ad click කරන්න වෙනවා. මොකද උබ ad click නොකරොත් උන් referralsලගෙන් හම්බ වෙන සල්ලි දෙන්නෙ නෑ...... ඒක නිසා අමතක නොකර හැමදාම කක්කුස්සියෙ ඉදන් හරි ad ටික click කරපන් ඈ.........



    4. දැන් ඉතින් ඔයාල සුටු සුටු ගාල සල්ලි හොයනවනේ.. දැන් අපි ඕක double කරමු. ඒකට කරන්න තියෙන්නෙ ඔයාගෙ account එක upgrade කරන එකයි. ඒකටත් ඔයාල ඔතනින් හොයන සල්ලිම පාවිච්චි කරන්න පුලුවන්.. Protium වලින් Hydrogen වලට දාගත්තම අපිට වාසි ගොඩයි....
    1) අපිට referralsල 50ක් ගන්න පුලුවන්.
    2) උන්ගෙන් ලබෙන ගාන double වෙනවා.
    3) අපිට $0.0700 ad click කරන්න පුලුවන් වෙනවා.


    image.png

    image.png


    Hydrogen වලට මාසෙකට $6ක් ගෙවන්න ඕනෙ. උබලට කැමතිනම් upgrade කරපන්.

    මෙව්වයෙ ගණන් හිලවු මම හැදුවෙ නෑ... උබලට ඕනෙ නම් හදල බලපන්...
    ඔන්න ඕකයි කතන්දරේ.....


    මගේ මහන්සියට තැන්කූ කෑල්ලක්වත් දාල පලයන් ඈ......
     
    Last edited:

    DRAGONකොල්ලා

    Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    ආ තව එකක්... උබලට මේකෙ BuxBonus එකේ තියන ඒව complete කරල $0.5ක purchase balance එකක් ගන්න පුලුවන්.. හැබැයි ඒකට වෙලා යනව.. ඒත් ඉක්මනට referralsල add කරගන්න පුලුවන්..ඕන්නම් ඒකත් කරපන්...
     

    yasindu1

    Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    32
    http://www.ptcircle.com/?ref=yasindu

    තව ක්‍රම තියනවා..මෙතන දැම්මම charter වෙයි..ඕනේ කට්ටිය මේ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් වෙලා මට user name එකත් එක්ක pm.කරන්න..
    නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...​
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    machan api Hydrogen walata upgrade kaloth reffaral la 50 ganna puluwanne api 50 gathoth,
    1 manth walatane apgrade wenne masekata passe api gatha reffaral lata mokada wenne....?
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මමත් ඕවා ඇත්තද බොරුද කියලා බලන්න ඕක කරලා බැලුවා බන් . 10$ වෙනකන් කිසිම payout එකක් මම කලේ නැහැ. මෙන්න බොලෝ එක දවසක් ලොග් වෙන්න හදනකොට ලොග් වෙන්න බැහැ, password එක අමතකයි කියලා දුන්නම ඊමේල් එක වැරදී කියනවා, මගේ වෙන එකවුන්ට් ඇත්තෙත් නැහැ, දිනපතාම ක්ලික් කරත් එක්ක. එත් ඔන්න ඔහොමයි ඕවගේ තත්වේ. උන්ට අවාසි වේගෙන වගේ එනවා කියලා තේරුනොත් ෂොට් එක දෙනවා අපිට.:baffled:

    අපිට ආදරේ PTC Site තියෙනවද බන් මේ ලොකේ. . .
    :baffled:
     

    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    ptccircle

    machanla ptccircle eken salli gaththa ekek innawada,cashout karala kochchara kalayak yanawada,math $15 cashout kara,thama pendin ban
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Machan api meken heuwa salli walinma updrade karanna ba.ekata api Skrill hari Egopay hari Perfect money hari account ekakin danna one
     

    DRAGONකොල්ලා

    Junior member
  • Sep 27, 2011
    60
    12
    8
    http://www.ptcircle.com/?ref=yasindu

    තව ක්‍රම තියනවා..මෙතන දැම්මම charter වෙයි..ඕනේ කට්ටිය මේ ලින්ක් එකෙන් රෙගිස්ටෙර් වෙලා මට user name එකත් එක්ක pm.කරන්න..
    නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...​

    awulak na ban methana daapan. eken ubata kisi awasiyak wenne nane.....
    :D:D:D:D:D:D:D:D:D:D
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    mcn mage 07/26 dapu payout request eka tama pending..danata pending payout 2k tiyanawa..asawata eka payout ekak awe na tama ban..skrill ekata payout dala tiyenne..:rolleyes::rolleyes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    mcn mage 07/26 dapu payout request eka tama pending..danata pending payout 2k tiyanawa..asawata eka payout ekak awe na tama ban..skrill ekata payout dala tiyenne..:rolleyes::rolleyes:
    thawath invest karanna epa.okun oya payment denne na. scam wena patak thiyenawa.