1. mzonerz

    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ

    පාර කොනෙ උන් මගෙ ගේ අයිනෙන් තියෙන පරෙ තාප්පෙ ගහන්න දෙන්නෙ නෑ, ගේම ඉල්ලනව..උන්ගෙන් එකෙක්ගෙ කවුද මන්ද නගර සබාවෙ මන්ත්‍රි කෙනෙක්(JVP) මූ යටින් ගේම ගහනවා. මුන් TO & ENG අල්ලගෙන එක එක ඒව කියනවා,.. Airport.දෑල ගහන්න බෑ කියනවා (GI pipe dala). එකට මට මොකද්ද කරන්න පුලුවන්.
  2. mzonerz

    Leather wallet

    Leather Wallet ekak order karanna baluwe.. ubala use karana leather wallet da ? Sellers la keepa denek dakka Tiktok eke.. Me sellers la hodaida? 1. savvy Leather Craft 2. amore leather craft
  3. mzonerz

    Questions Fire Insurance

    Fire Insurance ekak danns hithan inwa building ekakata..danata dapu ayagen podi Idea ekak denna balanna. https://www.srilankainsurance.com/en/personal/home-insurance/fire-insurance-for-dwelling-houses...
  4. mzonerz

    ගෙදර TV eka පිච්චුනා! හොද ඔෆර් නෑද්ද?

    ගෙදර TV eka පිච්චුනා! හොද ඔෆර් නෑද්ද? අම්මටයි තත්තාටයි මෙක නෑතුව බෑ.. හොද brand කියහල්ලාකො.. man palleha ewa baluwa.. mewa hodai da bn? https://mysoftlogic.lk/nikai-43%2522-full-hd-smart-led-tv/p/119856 https://mysoftlogic.lk/nikai-50%2522-uhd-smart-4k-led-tv/p/119857...
  5. mzonerz

    Water Bill check karanne kohomada bn ubala

    Water Bill check karanne kohomada bn ubala? Me huttwal ekak wath wada Nane!!!!!
  6. mzonerz

    එලියකන්ද වද කදවුර - PDF

    ළින්ක් එක දීහල්ල තියන එකෙක්.
  7. mzonerz

    Sanath Nishantha - Piumi Hansamali Leak

    :lol:
  8. mzonerz

    වැරදීමකින් විදුලි බල මණ්ඩලයට බැරවූ මුදලක් ලබා ගැනීමට කොපමණ කල්ගත වෙයිද

    online banking හරහා වැරදීමකින් විදුලි බල මණ්ඩලයට බැරවූ මුදලක් ලබා ගැනීමට කොපමණ කල්ගත වෙයිද? උඹලට මෙහෙම සීන් එකක් වෙලා තියෙනවද?
  9. mzonerz

    Podi Job Vacancy ekak- Shop helper 40k Salary

    මචන්ල, මන් පොඩි ශොප් එකක් කරන්ව බේකරි එකක්. උබල දන්න කෞරු හරි ඉන්නවනම් මන් ගාව ශොප් එකෙ වෙකන්සියක් තියනවා. බර වඩක් මොකුත් නෑ නිකන් ශොප් එකෙ ඉන්න තිය්න්න්නෙ, බඩු ටික දීල සල්ලි ගන්න තියෙන්නෙ..හවසට සේල් එක බෑලන්ස් කරන්න ඔනේ Job post add: https://elakiri.com/market/job-vacancy-shop-helper.2039/
  10. mzonerz

    Rolls Royc

    මුන් මාර මැච් එකක්නේ බන් ගහන්නේ
  11. mzonerz

    SEPAL AMARASINGHE - මේ යකා මොකක්ද සමාජයට දෙන්න හදන පණිවිඩය

    මේ යකා මොකක්ද සමාජයට දෙන්න හදන පණිවිඩය; සෑහෙන කාලෙක ඉඳන් වීඩියෝ බලනවා.. අරගල කේස් එකෙන් පස්සේ ටිකක් කලහකාරී පණිවිඩයක් දෙන්න හදනවා වගේ නිකන් තේරුණා. උඹලට මොකද හිතෙන්නේ?
  12. mzonerz

    ලන්කාවෙ මේ වෙලවේ ඉඩමක් (නුවර පාර අයිනේ) ඉන්වෙස්ට් කිරිම සුදුසුද?

    ලන්කාවෙ මේ වෙලවේ ඉඩමක් (නුවර පාර අයිනේ, Miriswatte- Nittambuwa athara, A1 road) ඉන්වෙස්ට් කිරිම සුදුසුද?
  13. mzonerz

    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්?

    මේ යන විදිහට ලන්කාවට මොකක් වෙයිද බන්? දේශපලනමය වෙනසක් ඈතිවෙයිද 2024? උබල මොනවද කරන්න බලන් ඉන්නෙ?
  14. mzonerz

    bike registration help

    mchanla..aubowan... mata kiynwada bike ekak import karama(box ekaka enne kali tika)eka register krnna giyahama monawada awashya karana liyakiyawili(documents)mama a seller gen monwda ahanna one..RMB eken monawda required karana documents...custom clearance papers oneda?Nauw(ship) Kole oned...
  15. mzonerz

    Patta oi..

    FB eke iddi dakke ..wadagth kiylak hituna bedaganna eka.. :love::love::love::love::love:
  16. mzonerz

    Photoshop for mac..

    Hi mchn la...kohomda...:love::love::love: me ubala mac use krna un inwanm podk ware thread ekata..mata photoshop cs5 or cc daganna one..ubla gwa tiynwada eltama wda krna cracked version ekak..tiynwa nm site eka or link eka danwada.....
  17. mzonerz

    Lagakadi idan gappiya..

    me lagakadi idan gappiya mchn..lankawata garahanwa wadi..ausi idan nikn amuthu ekak alanwane bn uh..mama issra patta asai mchn muta mata dn tika tika epa wegena eenne muwa..
  18. mzonerz

    menna me dail eka kauda?

    Blapan ko man dakka muge twa deka 3k mokadda meke teruma?? https://www.facebook.com/SinhalaBuddhist/videos/10153430434286934/
  19. mzonerz

    Bike ekak Register krganna

    mchnla 600 cc ekak original register krnna puluwanda??reg krla pare ynna puluwanda bn?? ;););););)

    No contents