Podi Job Vacancy ekak- Shop helper 40k Salary

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මචන්ල, මන් පොඩි ශොප් එකක් කරන්ව බේකරි එකක්. උබල දන්න කෞරු හරි ඉන්නවනම් මන් ගාව ශොප් එකෙ වෙකන්සියක් තියනවා.
    බර වඩක් මොකුත් නෑ නිකන් ශොප් එකෙ ඉන්න තිය්න්න්නෙ, බඩු ටික දීල සල්ලි ගන්න තියෙන්නෙ..හවසට සේල් එක බෑලන්ස් කරන්න ඔනේ


    Job post add: https://elakiri.com/market/job-vacancy-shop-helper.2039/
     
    Last edited: