1. aba88

    Questions A/L results sheet with rank

    මචංලා, විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන results sheet එකේ rank එක (district සහ island) සඳහන් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඒක සඳහන් කරල results sheet එකක් ගන්න ක්‍රමයක් තියෙනවද? ස්තුතියි :-)
  2. aba88

    EPF Contribution Report

    මචංලා, කිරියෙ සහෝදරවරු කවුරුහරි EPF Contribution Report එකක් අරන් තියෙනවද? එහෙමනම් ඒක ගන්න පිළිවෙල සහ ඕනෙ documents මොනවද? අහල තියෙන විදියට නම් B-Card එකයි request කරල ලියුමකුයි අරන් ගියොත් ගන්න පුළුවන්ලු. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්. නොදන්න අය bump එකකුත් දාගෙනම යන්ඩෝ... :P:P...
  3. aba88

    පාස්පෝට් one day service

    මචංලා, one day service එකෙන් පාස්පෝට් හදාගන්න නම් උදේ කීය විතර වෙද්දි පාස්පෝට් ඔෆිස් එකට යන්න වෙයිද? 7.30 ට විතර ගියොත් නොම්බර ඉවර වෙලා තියෙයිද? Process එකත් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩ. ස්තුතියි. :yes::confused::yes:
  4. aba88

    හඟුරන්කෙත වලපනේ පැත්තෙ..

    හඟුරන්කෙත වලපනේ පැත්තෙ.. මචංලා, නුවර ඉඳන් හඟුරන්කෙත වලපනේ පැත්තෙන් නුවර එළියෙ යන්න ඉන්නෙ... ඒ අතරමග බලන්න තියෙන තැන් මොනවද? බබත් එක්ක යන නිසා හයික් වගේ නම් යන්න බෑ... ඒ පැත්ත ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක් පාරවල් එහෙම අවුලක් නෑ නේද පොඩි කාර් එකක යන්න? ;)
  5. aba88

    නුවර ඉඳන් තිස්සමහාරාමෙට යන්න...

    නුවර ඉඳන් තිස්සමහාරාමෙට යන්න... නුවර ඉඳන් තිස්සමහාරාමෙට බස් එකේ යනවනම් කොහොමද මචන්ලා හොඳම පාර? උදෙන්ම හයිවේ බස් එකේ මාතරට ගිහින් යන එකද හොඳ? නැත්නම් ඇඹිලිපිටියට ගිහින් ඒ පැත්තෙන් යන්න පුලුවන්ද මචංලා?
  6. aba88

    අළුත register කරපු වාහනේට revenue license එක ගන්නේ කොහොමද?

    අළුත register කරපු වාහනේට revenue license එක ගන්නේ කොහොමද? මේකයි සහෝදරවරුනි ප්‍රශ්නේ... :confused::confused: කොහොම හරි ගේම ගහල පොඩි කාර් එකක් ගත්ත. වාහනේ register කරලා නම්බරේ ගත්තේ සිකුරාදා. Sri Lanka Insurance එකෙන් temporary cover note එකකුත් ගත්ත. දුම් පරික්ශාවත් කොලා... දැන් තියෙන්නේ...
  7. aba88

    පළමු ලෝක යුද්ධය ගැන දන්නවද?

    පළමු ලෝක යුද්ධය ගැන දන්නවද? දෙවන ලෝක යුද්ධය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා වුණාට පළවෙනි ලෝක යුද්ධය ගැන වැඩිය දන්නේ නැහැනේ... ඉතින් කම්මැලි කමට මම ඒ ගැන හොයල බැලුව... ඒ හොයාගත්ත විස්තර තමයි මේ අවුරුදු පහකට විතර පස්සේ එළකිරි පොස්ට් එකක් විදිහට දාන්න හිතුණේ... 1914 ජූලි 28 වෙනිදා ඉඳන් 1918...
  8. aba88

    PS4 එකක් ගන්න හොඳම තැන

    PS4 එකක් ගන්න හොඳම තැන කොළඹ අවට (බම්බලපිටිය, කොල්ලුපිටිය) පැත්තේ PS4 console එකක් ගන්න හොඳ කොහෙන්ද? අරන් තියෙන පින්වතෙක් කියන්ඩෝ...
  9. aba88

    වාහනයක් ගන්න කලින්...

    වාහනයක් ගන්න කලින්... එළකිරි එකේ ඉන්න වාහන කාපු අයියලාගෙන් දැනගැනීම පිණිස අසමි. :) මම වාහනයක් ගන්න ඉන්නේ. හිත ගියපු වාහනයක් තෝරගෙන. ප්‍රශ්නේ මේකයි. මට company එකෙන් loan එක approve වෙන්න වාහනේ documents, valuation ඉදිරිපත් කරන්න ඕනේ. වැඩ ඔක්කොම ඉවර වෙලා loan එක එන්න සති දෙක තුනක් යයි. ඒ නිසා...
  10. aba88

    Peugeot පාවිච්චි කරන්නෙ කවුද?

    Peugeot පාවිච්චි කරන්නෙ කවුද? මචංලා Peugeot කාර් පාවිච්චි කරන උන් ඉන්නවද? ඒවගේ පාට්ස් එහෙම හොයාගන්න තියෙනවද? ගාන වැඩිද? කාර් එක ගැන මොකද හිතෙන්නේ?
  11. aba88

    ලීසිං ගැන දන්නෙ කවුද?

    ලීසිං ගැන දන්නෙ කවුද? මචං මට ලක්ෂ 13-14 ක වගේ second hand වාහනයක් ලීසිං කරලා ගන්න ඕනෙ වෙලා තියෙනවා. අතේ තියෙන්නෙ ලක්ෂ 4ක් විතර. ඉතුරු හරිය තමයි ලීස් කරන්න ඕනෙ. හැබැයි මට මේ process එක ගැන idea එකක් නෑ. කවුරු හරි experience තියෙන කෙනෙක් හරි ලීසිං එකක වැඩ කරන කෙනෙක් හරි මට මේ ගැන විස්තර ටිකක්...
  12. aba88

    Passport ගැන help එකක්

    Oneday service එකෙන් passport එක ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ ගැන පොඩි විස්තරයක් දෙන්න පුලුවන්ද? ප්‍රශ්න කීපයක්ම තියෙනවා. 1.උදේ කීයට විතර යන්න වෙයිද වැඩේට ? ගොඩක් පෝලිමද? 2. වැඩේ කරව ගන්න අපි එතන ඉන්නම ඕනෙද? නැත්නම් උදේ දීල හවස අරගන්න පුලුවන්ද? 3. Application එක reject වෙන්න පුලුවන්ද? ඒ මොනවගේ හේතු...
  13. aba88

    Dialog KBB ගැන

    Dialog KBB වල ස්පීඩ් එක කොහොමද මචංලා? මම කාලෙකින් පාවිච්චි කරන්න ගත්තෙ. දැන් activate කරල බැලුව. පට්ට slow. ඒ නෙට්වර්ක් busy හින්දද නැත්නං පැකේජ් එකේ ස්පීඩ් ලිමිට් කරලද?
  14. aba88

    බම්බලපිටියේ Nokia Care Center එක ගැන

    බම්බලපිටියේ Nokia Care Center එක ගැන එළකිරියේ මේකෙන් වැඩක් කරවගත්ත අය ගොඩක් ඇතිනේ. මට දැනගන්න ඕනෙ මෙතනින් service එකක් ගන්න පුළුවන් Softlogic එකෙන් ගත්ත Nokia phones වලට විතරද? එහෙම නැත්තං ඕනෙම Nokia phone එකකට පුලුවන්ද? එහෙම පුළුවන් නම් charges එහෙම කොහොමද? දන්න කෙනෙක් කියනවනම් ලොකු උදව්වක්...
  15. aba88

    Free Windows Phone 3d games ටිකක්

    දැන් දැන් එළකිරි එකෙත් Windows Phone පාවිච්චි කරන අය ගොඩක් ඉන්න නිසා නොමිලේ ගන්න පුළුවන් 3d games ටිකක් ගැන විස්තර දාන්න හිතුණා. මේ දාල තියෙන screenshots මගේ Lumia 620 ෆෝන් එකෙන් ගත්ත ඒවා. මුලින්ම කියන්නේ Six Guns කියල game එකක් ගැන. මේක Mexican ස්ටයිල් එකේ adventure ගේම් එකක්. FarCry එකේ වගේ...
  16. aba88

    Book Seeker ගැන දන්නවද?

    කොළඹ පොත් ප්‍රදර්ශනය ළඟදීම පටන් ගන්න බව හැමෝම දන්නවනේ. එදාට රස්තියාදු නොවී ඕනෙ පොතක් හොයාගන්න පුළුවන් විදියක් මොරටුව කැම්පස් එකේ සෙට් එකක් හදල තියෙනවා. Book Seeker පාවිච්චි කරන අයට කරන්න තියෙන්නෙ Dialog phone එකකින් SMS එකක් යවන්න විතරයි. පොත තියෙන තැන Book Seeker එකෙන් හොයල SMS එකක් එවනවා.
  17. aba88

    windows phone පාවිච්චි කරන අයට

    windows phone පාවිච්චි කරන අයට Lumia වගේ windows phone පාවිච්චි කරන කට්ටියගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. 1. ක්‍රෙඩිට් කාඩ් 1ක් නැතුව paypal වලින් (වෙබ් කාඩ් 1ක් use කරලා) apps purchase කරන්න පුලුවන්ද? ලංකාවට මේ option එක නෑ වගේ. 2. Free download කරන්න තියෙන 3D games මොනවද? 3...
  18. aba88

    ක්‍රිකට් wallpapers set එකක්

    ක්‍රිකට් wallpapers set එකක් කලෙකට පස්සෙ එලකිරිය පැත්තෙ ආවෙ. කලින් මම design කරපු ක්‍රිකට් wallpapers set එකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. කොහොමත් Sri Lankan Cricket wallpapers හොයාගන්න ටිකක් අමාරුයිනෙ. වෙලාවක් තියෙනවනම් මගෙ blog එක පැත්තෙත් ඇවිල්ල යන්න. cowkorner.wordpress.com
  19. aba88

    ක්‍රිකට් වාග් මාලාව

    ක්‍රිකට් වාග් මාලාව මම මීට කලින් දවසක A ඉඳන් C දක්වා වචන වල තේරුම් තියෙන post එකක් දැම්ම. අද දාන්න යන්නෙ ක්‍රිකට් වල පාවිච්චි වෙන D-G දක්වා වචන කීපයක තේරුම්. පකිස්ථානයේ සක්ලේන් මුශ්ටාක් - දුස්රා එක මුලින්ම දැම්මෙ මෙයා තමයි. Doosra – පිට දඟ පන්දු යවන්නෙකු විසින් තම සුපුරුදු දිශාවට...
  20. aba88

    ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත

    ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත දන්නවද 1877 අද වගේ දවසක තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ උපත සිදුවුණේ. ඒ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී. හැබැයි ඔය තරගයට ටෙස්ට් තරගයක් කියන පිළිගැනීම ලබා දුන්නෙ පස්සෙ. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නෙ මේ තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර කියල වුණත් ඇත්තටම මේ...

    No contents