e bay එකෙන් ලප්ටොප් එකක්
ඇතුලට වරෙන් කො තිය තියා ඉන්නෙ නැතුව..:lol::lol:
මචන් මෙහ් e bay එකෙන් ලප්ටොප් එකක් ගෙන්නා ගනකොට කියක් විතර ටැක්ස් එකක් ගෙවන්න වෙනවද බන්? :shocked::shocked: .කලින් ගෙනපු උන් ඉනවනම් පොඩ්ඩක් කියපන් කො. ගෙනකොට මොනවද බන් සෙට් උන අව්ල් එහෙම. පොඩ්ඩක් කියපන් කො. ලොකු...