PEO TV or DIALOG TV help please.

udinuka

Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    මචන් ගෙදරට tv connection එකක් ගන්න ඉන්නෙ.peo tv එකද හොද බන් නෑත්තම් dialog tv එකද බන්:confused:.පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියපන් කො.:yes:

    1. dialog tv එකෙ වහිද්දි එහෙම අවුල් තියනවාද බන්? :baffled:
    2. peo tv වල picture quality එක අඩුයි ද බන්.?:baffled:

    ගෙදර දෑනට slt broadband connection එකක් තියනවා.tv එක පොඩ්ඩක් ලොකුයි.එතකොට quality එක අඩු වෙන්නෙ නෑතුව බලන්ඩ පුලුවන් connection එක මොකක් ද බන්?:yes:
     
    • Like
    Reactions: wali sira

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    Ube requirement eka mokadda?
    ge local channels, rewind tv nam peo hodai.
    dialog lage thama hoda channel list ekak,budget pack thiyenne.

    dialog wassata poddak awul yanawa peo nam ehema naha eth cable trough ena nisa breakdown ekak unoth sorry thama.
     
    • Like
    Reactions: udinuka

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    Ube requirement eka mokadda?
    ge local channels, rewind tv nam peo hodai.
    dialog lage thama hoda channel list ekak,budget pack thiyenne.

    dialog wassata poddak awul yanawa peo nam ehema naha eth cable trough ena nisa breakdown ekak unoth sorry thama.

    wediya tv belenna nam ne ban.national geography wage oya channel tikak tibboth athi..wahiddi balannama berida ban etakota dialog tv ?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    tv එක ලොකු නම් Dialog ගන්න එක හොඳයි.. උන්ගේ පික් කොලිටි එක පට්ට.. අනික චැනල් ලිස්ට් තියෙන හොඳ පැකේජ් තියෙනවා... (වැස්ස වෙලාවට වලාකුළු වැඩි උනාම බලන්න බැහැ..)

    මන් නම් peo tv තමයි පාවිච්චි කරන්නේ අවුරුදු 5 ට වැඩි.. උඹට bb කනෙක්ෂන් තියෙන නිසා peo යන එක හොඳයි... රිවයින්ඩ් tv තියෙන නිසා වාසියකුත් තියෙනවා
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    wediya tv belenna nam ne ban.national geography wage oya channel tikak tibboth athi..wahiddi balannama berida ban etakota dialog tv ?

    wassata kalin ahase walakulu ekathu wena time ekata signal drop wenawa samahara welawata tikakin hari yanawa loku wassatanam balannama baha.

    dialog gannawa nam perday tv ganna balapan eka laabai.
    mamath dan use karanne dish tv indian ekak.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,305
    3,098
    113
    6°54′N 79°54′E
    tv එක ලොකු නම් Dialog ගන්න එක හොඳයි.. උන්ගේ පික් කොලිටි එක පට්ට.. අනික චැනල් ලිස්ට් තියෙන හොඳ පැකේජ් තියෙනවා... (වැස්ස වෙලාවට වලාකුළු වැඩි උනාම බලන්න බැහැ..)

    මන් නම් peo tv තමයි පාවිච්චි කරන්නේ අවුරුදු 5 ට වැඩි.. උඹට bb කනෙක්ෂන් තියෙන නිසා peo යන එක හොඳයි... රිවයින්ඩ් tv තියෙන නිසා වාසියකුත් තියෙනවා

    dialog STB eke ( non HD) HDMI out ekakwath nane banz...matanam hithenne picture qulity eka echchara hoda na kiyalay..:confused:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    tv එක ලොකු නම් Dialog ගන්න එක හොඳයි.. උන්ගේ පික් කොලිටි එක පට්ට.. අනික චැනල් ලිස්ට් තියෙන හොඳ පැකේජ් තියෙනවා... (වැස්ස වෙලාවට වලාකුළු වැඩි උනාම බලන්න බැහැ..)

    මන් නම් peo tv තමයි පාවිච්චි කරන්නේ අවුරුදු 5 ට වැඩි.. උඹට bb කනෙක්ෂන් තියෙන නිසා peo යන එක හොඳයි... රිවයින්ඩ් tv තියෙන නිසා වාසියකුත් තියෙනවා

    ela ela thanks machan.
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83

    ගෙදරට Fibre to home connection එකක් තියෙනවා නම් ගනින් පියෝ ටී වී. Peo TV bandwidth එක ADSL වලින් දෙන්න අමාරුයි. ඒක නිසා හිර වෙනවා, load වෙන්නේ නෑ, කචල් ගොඩයි. ඕක SLT එවුන් දන්නවා කියන්නේ නෑ.

    ඩයලොග් එක හොදයි. කාලගුණ අනාවැකි කියන්න පට්ට. වහින්න කලින් වැලේ තියෙන රෙදි ටික ගන්න ලස්සනට ටයිම් කරල නවත්තනවා චැනල් ටික.