e bay එකෙන් ලප්ටොප් එකක්
ඇතුලට වරෙන් කො තිය තියා ඉන්නෙ නැතුව..

මචන් මෙහ් e bay එකෙන් ලප්ටොප් එකක් ගෙන්නා ගනකොට කියක් විතර ටැක්ස් එකක් ගෙවන්න වෙනවද බන්?
.කලින් ගෙනපු උන් ඉනවනම් පොඩ්ඩක් කියපන් කො. ගෙනකොට මොනවද බන් සෙට් උන අව්ල් එහෙම. පොඩ්ඩක් කියපන් කො. ලොකු උදව්වක්..

ගෙන්න්වනම් USPS එකෙන් ගෙන්නන්න. මොකද එතකොට ලංකාවේ පෝස්ටල් එකටයි මෙහෙදී භාරදෙන්නේ. මොකක්හරි කියලා ගාන අඩුකරගන්න හරි පුළුවන්. DHL, FEDEX, UPS වගේ ගෙන්නුවොත් මන් දන්න විදිහට උන් tax එක ගෙවල අපෙන් deliver කරද්දී charge කරගන්නවා.මන් ගෙන්නුවේ Dell එකක්. මෙහෙන් warranty claim කරන්න පුළුවන් අබාන්ස් , සොෆ්ට්ලොජික් එකෙන්.