එලකිරි වැසියනි
මම පොඩියට ශොප් එකක් කරනව බංලා
දැන් අවුරුද්දක් විතර වෙනව බං
කරපු ලබ්බක් නෑ වියදම් විතරයි , ඉතුරුවක් නෑ
පොඩි සී ඩී ශොප් එකක් තම කරන්නෙ , ලාවට කම්පියුටර් එහෙමත් රෙපෙයාර් කරනව
කවුරු හරි කිය දිපල්ලකො මට දවසෙ අය වැය ලේකනයක් හද ගන්නෙ කොහොමද exsell එකෙන් , එපා වෙලා බං ඉන්නෙ...