XIOMI REDIMI NOTE HELP!!!!!!

kasunk.c.m

Member
Oct 12, 2011
565
57
0
Galle
Howtoupdatexiaomiredminote3gwcdmatoandroid6.0marshmallowmiuiofficially.jpg

Machanla mage laga me phone ekak tinawa
meka machan hitapu gaman stuck wenawa , stuck wela samahara welawata restart wenawa , eth full boot wenne ne , boot loop wenawa
batry eka galawala tikak wela tiyala aye batry dala on kalama hari yanawa

samahara welawata mokak hari bara wedak karanothath oya lede enawa
high res video ekak ehema balankota
full reset kala
firmware gehuwa
coustom firmware gehuwa
serama kala eth hariyanne ne

mekata aluthma motherboard ekak mehen ganna puluwan weida
samanyen price kiyak wage weida?
mewage parts mehe ganna tiyenawada?

udaw karapallako meka goda ganna

:confused::confused::confused::confused::confused:
 
Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,921
    7,258
    113
    Kotahena
    ඹහොම ලෙඩක් ගැන අැහුවමයි.
    මගෙ එක පට්ට ස්පීඩ්. කවදාවත් stuck වෙලත් නෑ slow වෙලත් නෑ. Slow කරන්නත් අමාරුයි. ගින්දර වගේ වැඩ. දවස් 2 විතර battery එකත් තියනව Samsung ජරාව වගේ නෙමෙයි
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    ඹහොම ලෙඩක් ගැන අැහුවමයි.
    මගෙ එක පට්ට ස්පීඩ්. කවදාවත් stuck වෙලත් නෑ slow වෙලත් නෑ. Slow කරන්නත් අමාරුයි. ගින්දර වගේ වැඩ. දවස් 2 විතර battery එකත් තියනව Samsung ජරාව වගේ නෙමෙයි

    gindara wage weda ban mekath . lag wenne ehema mokak wath ne , games ehemath hodata play karanna puluwan

    mokak hari hardwear prashnayak bn awe

    batryth 2 days duwanawa kisi aulak ne
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අලුත් අප්ඩෙට් එක දාලා බලන්ඩ.

    එහෙමත් නැත්තන් ප්ලේ ස්ටෝර් එකේ ප්‍රොසෙස් ටික චෙක් කරල බලන්ඩ රැම් එකයි සීපීයූ එකයි ප්‍රොසෙසර් එකයි කනවද කියලා.ප්ලේස්ටොර් එක සමහර අප්ඩෙට් එක්ක කම්පෙට්බල් නැති ප්‍රශ්න ඇවිත් තිබුනා.එහෙම වුනහමත් ඔහොම කෙස් එනවා.

    ඒත් ප්‍රශ්නය හරිගියේ නැත්තම් නම් බැකප් කරල රොම් එක ෆ්ලෑෂ් කරලා බලන්ඩ.ගොඩක් දුරට හරි යන්ඩ ඕනේ.
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    අලුත් අප්ඩෙට් එක දාලා බලන්ඩ.

    එහෙමත් නැත්තන් ප්ලේ ස්ටෝර් එකේ ප්‍රොසෙස් ටික චෙක් කරල බලන්ඩ රැම් එකයි සීපීයූ එකයි ප්‍රොසෙසර් එකයි කනවද කියලා.ප්ලේස්ටොර් එක සමහර අප්ඩෙට් එක්ක කම්පෙට්බල් නැති ප්‍රශ්න ඇවිත් තිබුනා.එහෙම වුනහමත් ඔහොම කෙස් එනවා.

    ඒත් ප්‍රශ්නය හරිගියේ නැත්තම් නම් බැකප් කරල රොම් එක ෆ්ලෑෂ් කරලා බලන්ඩ.ගොඩක් දුරට හරි යන්ඩ ඕනේ.

    miui 8 eka den dala tinne ekatath prashne wisandune ne
    google app okkoma ain karala beluwa a harigiyeth ne
    flash karala beluwa eth hariyanne ne