1. L

    ඇක්ටිව් මෙම්බර්ස් ගනන් වැරදියි නේද?

    ඇක්ටිව් මෙම්බර්ස් ගනන් වැරදියි නේද? මේ එලකිරි ටෝක් ත්‍රෙඩ් එකේ මෙම්බර්ස්ලා 180ක් ඉන්නවා කියලා දත්ත වලින් පේන්නේ.නමුත් පෝස්ට්ස් එන්නේ විනාඩියකට 1ක් දෙකක් මේ වෙලාවේ.ඒක නිසා මේ දත්ත ටිකක් වැරදියි වගේ. මෙච්චර ගානක් ඉන්නවා නම් පෝස්ට් 100ක් වත් වදින්න එපෑය.ඉන්න අය හෙලෝ පාරක් දෙනවද?
  2. L

    නව ලිබියාව දැඩි ඉස්ලාමීය දේශයක් වෙයි

    නව ලිබියාව දැඩි ඉස්ලාමීය දේශයක් වෙයි නව ලිබියාව දැඩි ඉස්ලාමිය සහ ආගමික දේශයක් ලෙස ට පරිර්‍වතනය කරන බවට ලිබියානු කැරලිකාරීන් පවසයි.එහි ආන්ඩුවේ සභාපති මේ බව ඇමරිකාවට දන්වා ඇති බව වාර්තාවේ.ෂරියා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ගැහැනුන් සම්පූරනෙයන් කලු රෙදි වලින් වැසී සිටිය යුතු බවත්, රටේ පාලනයට...
  3. L

    ගඩාපි ඝාතනය ගැන පරීක්ෂනයක් ඉල්ලීම

    ගඩාපි ඝාතනය ගැන පරීක්ෂනයක් ඉල්ලීම ගඩාපි ඝාතනය ගැන එක්සත් ජාතීන්ගෙන් ආණ්ඩුව පරීක්ෂනයක් ඉල්ලීම නිසා ලංකාවට අහිතකර බලපෑමක් ඇති කරයි.බැරිවෙලාවත් එක්සත් ජාතීන් මේකට ඉඩ දුන්නොත්, අපිටත් අනිවාර්යෙන්ම එක්සත් ජාතීන් කොටි නායකයන් ඝාතනය ගැන පරීක්ෂනයක් කිරීමට එක්සත් ජාතීන් ඉඩ ඉල්ලුවොත් එයට එකඟ වීමට වෙනු...

    No contents