1. princess rose

    අද වගේම හෙට........

    අද වගේම හෙට........ පැතු පැතුමන් සුළගේ පා කර මගේ සිත යලි තනා ගන්නම් ඔබ ඔබට මිස වෙනත් කෙනෙකුට සිහිනයේ මගේ ඉඩ නොදෙන්නම් සිතත් නැති මගෙ සිතත් සමගින් ඉදිරි දින ටික ගත කරන්නම් ලැබෙන්නට මට ඔබව ඇත්නම් ඒ ලොවේ හිද බල ඉන්නම්.......... සතපවා සිත සිහින නිම්නෙක ‍රැව‍ටුවත් සිත නුඹේ සෙනෙහස පාලු සිත ලග...
  2. princess rose

    ජිවිතය ..........

    ජිවිතය .......... සෙනෙහේ පිරි නුඹෙ සිත් අහස මත මගේ ලෝකයේ සතුට ‍රැදුනා සිනා පිරි මුව මඩල අබියස මගේ සිත දුක් ඉවත අදුනා සුලං පහරක් විලස ඇවිදින් සිසිලසක්වි සුවය සැදුවා ජිවයක් නැති ජිවයක් හට ඔබෙන් යලි ජිවිතය ලැබුනා ........ සොදුරු ඔබගේ මතක ලග මා සිතින් දහසක් පැතුම් පැතුවා ජිවිතේ ලැබු අහිමි සම්පත...
  3. princess rose

    කුමාරිකාවි ..............

    රෝස මලෙන් පාට දුන්න පිච්ච මලෙන් සුවද ගත්ත කිරි සිනහව දෙතොලේ ‍රැදුන කුමාරිකාවි .............. දෙව් ලෝකය හැරදාලා ලොවට අපෙ පාවි ආ සුරංගනාවි ............. ගිම්හානය නිම කරලා වසන්තයට අත වනලා අපේ ලෝකයේ මල් පිබිදු මහේෂිකාවි ................ දුක් දොම්නස් දුරු කරලා පැතුම් පොකුරු විහිදාලා තුරුලේ ‍රැදෙන...

    No contents