1. E

    සුජාත දියණි

    සුජාත දියණි කතා ටික සිංහල හඩකැවීම් සමග සියළු කොටස් මෙහි තිබුණා කා ළග හරි එම කොටස් තිබේද
  2. E

    Help-Japan Alto

    Japan Alto Auto 145180R13 කියන ටයර් එක ගන්න තැනක් තියෙනවනම් කියනවද Place එකයි Price එකයි දැනට stock තියෙනවද කියලයි
  3. E

    you tube chanel ekata adsense link help

    you tube chanel ekata adsense link karanne kohomada youtube walin adsense ekata yan mudala danaganne kohomada
  4. E

    you tube tax invoice

    you tube tax invoice ekak purawapu ha ඒ ගැන දන්න අයෙක් ඉනනවානම් මට උදව් කරනවද
  5. E

    නිකම් ඉන්න එකේ 625 ක් එකතුවෙලා සුද්දාට පාඩමක් උගන්වමුද?

    මේ site එකේ Payout එක 50 යි නමුත් rafferal සදහා 0.08 ක් ගෙවනවා ඉතින් මම කල්පනා කලේ යහළුවෝ 625 ක් එකතු කර ගත්තා නම් නිකම්ම අපිට ගොඩ යන්න පුවන්නේ නිකම් From එකක් පමණයි නේ පුරවන්න තියෙන්නේ අනේ මන්දා අපි වැල site කිහිප වරක් කරක් ගහනවා මේවගේ දෙයක් එකතු වෙලා check කරන්නේ නෙත්තෙ ඇයි ධනාත්මකව හිතල වැඩක්...
  6. E

    රෙප් power එක 25 වෙලා

    Rep පවර් එක මීට ස්වල්ප මොහොතකට පෙර 25 ඌ වග සතුටින් දන්වා සිටිමි ....... Rep කරපු ඔබ සැමට තුටි ............ 25 ++++
  7. E

    star click

    දින 500 න් ඩොලර් 50 ක් ගමුද නිකන් වෙන වෙන site බලන ගමන් නිකමට වාගේ මේ ads බලාගෙන යමුද Referral Link Text 4: http://www.star-clicks.com/publishers?ref=50501891 Referral Link එකටත් 0.08 ක් ලැබෙනවනේ
  8. E

    රෙප් power එක 24 වෙලා

    rep power එක 24 වෙලා . දැන් ඔක්කොටම 24 ගානේ දෙනවා උස්සලා තිබ්බ හැමෝටම ස්තුතියි
  9. E

    තේරීම

    උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීම එයට අදාල තිබෙන තනතුරු හා විභාග පිළිබද සටහන් වූ ලිපියක කවුරු හරි ලග තිබේද නැත්නම් bump එකක් හරි දාගෙන යමුද
  10. E

    රෙප් power එක 23 වෙලා

    කරුම වෙලාවක මගේ රෙප් පවර් එකත් 23 වෙලා කරුම වෙලාව කිව්වේ එළකිරියේ මැතිවරණ උනුසුමනෙ ඉතින් හැමෝටම 23 ගානේ තමයි මෙතෙක් කල් සහයෝගය දුන් හැමොටම ස්තුතියි
  11. E

    උදව්වක්

    පුද්ගලයන් ලියා පදිංචිය කරන දෙපාර්තමේන්තුව වැඩ කරන හෝ අදුරන එළකිරි වාසියෙක් සිටීද පුතාගේ මේ පාර o/leval විභාගය තවම id ආවේ නැහැ නැත්නම් bump එකක් හරි දෙන්න
  12. E

    දුරකථන

    යහළුවනේ මට phone එකක් පරිත්‍යාගයක් විදිහට ලැබුණා samsung A2 Core ඉතින් මේක මාරු කර ගන්න පුළුවන් තව සල්ලි ටිකක් දාලා ඊළගට තිබෙන හොද එක කියමුද බලන්න ඔබලාගේ පවිචිච්යත් එක්ක ස්තුත්යි
  13. E

    දුරකථන කෙස්

    මාතෘකාව ඔහොම දැම්මාට මගේ phone එකට ඊයේ බස් එකේදී කොහොම හරි නැති වුණා imi number දන්නවා මෙය ලබා ගන්න ක්‍රමයක් තියෙනවාද පොලිසියට ගිහින් පැමිණිලි කලාට විදුලි සංදේශ කොමිසමට කිව්වට වැඩක් වේවිද මෙහෙම නැතිවෙලා ලැබිච්ච කෙනෙක් ඉන්නවද? උදව් කරමුද bump එකකින් හරි
  14. E

    රෙප් power එක 20 වෙලා

    ඔන්න අද මගේ රෙප් පවර් එක 20++ වෙලා,ඔ අද ඉඳන් කට්ටියටම 20++ වළින් සලකන්නම්, දැන් මේකට ඇවිල්ල අවු 08 කටත් කිට්ටු වෙන්න හදන්නෙ, ගොඩක් දේවල් ලබා ගත්තා, යාලුවො ඇති කරගත්ත, ගොඩක් සතුටුයි එලකිරි එක ගැන...
  15. E

    ක්‍රිකට් 20 යි 20 පල්ලෙකැලේ

    ක්‍රිකට් 20 යි 20 පල්ලෙකැලේ පල්ලෙකැලේ match එකේ අඩුම ටිකට් එක නැත්නම් එළිමහනේ රුපියල් 500/= මේක සාධාරණද සහෝ
  16. E

    රෙප් power එක 17 වෙලා

    Rep dunna okkotama Thanks wewa..!! රෙප් දුන්න කැපුව හැමෝටම ස්තුතියි දැන් ඉතින් 17 ගානේ තමයි
  17. E

    රෙප් -චාරිකා

    යහළුවෙනේ මෙවර වාර්ෂික චාරිකාව දකුණු පළාත පැත්තෙන් කරන්න ඉන්නේ සුන්දර පරිසරයක හෝටලය තියෙන 20-30 අතර කට්ටියට හවසට පොඩි අඩියක් එහෙම ගහලා සින්දුවක් කියලා ආතල් එකක් ගන්න පුළුවන් ඔබලා සුන්දරවත්ය විද ගත් තැනක් කියන්න පුලුවන්ද budget එක ප්‍රශ්නයක් නැහැ හොදේ .දැන් හොටෙල් වල ගානත් අඩු ඇතිනේ
  18. E

    සම්මාන දිනූ නව පරපුරේ ලාබාල රංගන ශිල්පි&#3505

    සම්මාන දිනූ නව පරපුරේ ලාබාල රංගන ශිල්පි&#3505 නව පරපුරේ ජනප්‍රියතම ලාබාල රංගන ශිල්පිනියකගේ යයි කියන වීඩියෝවක් වට්ස්ඇප් සමාජ ජාලය තුල වේගයෙන් සංසරණය වෙමින් තිබේ. අසභ්‍ය දර්ශන සහිත මෙම වීඩියෝවේ සිටින්නේ මෑතකදීද සම්මාන කිහිපයක් හිමි කරගත් තරුණ රංගන ශිල්පිනියක් යයිද සදහන්ය. කෙසේ වෙතත් වීඩියෝව...
  19. E

    වීඩියෝ

    මම කැමරාවෙන් යමක් වීඩියෝ කලාට පස්සේ එක සිරස් අතට play වෙන්නේ මේක නැවත හරි පැත්තට හරවා ගන්න ක්‍රමයක් තිබේද ?එසේ record වන්නේ කැමරාවේ setting වල අවුලක්ද huawai phone lua-u22 5.1 /Android Versen එකක් හොදේ
  20. E

    රෙප් power එක 16 වෙලා

    එලකිරියට ජය වේවා අද ඉදන් 16 ගානේ තමා සලකන්නේ හොදේ

    No contents