දුරකථන

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    යහළුවනේ මට phone එකක් පරිත්‍යාගයක් විදිහට ලැබුණා samsung A2 Core ඉතින් මේක මාරු කර ගන්න පුළුවන් තව සල්ලි ටිකක් දාලා ඊළගට තිබෙන හොද එක කියමුද බලන්න ඔබලාගේ පවිචිච්යත් එක්ක ස්තුත්යි
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,116
    113
    අයිපෝන් එකක් ගනින් සිංහලු. ඇන්ඩ්‍රොයිඩ් හොදයි ටයිම් වේස්ටර්ස් ලට කිසි ප්‍රොඩක්ටිව් එකක් නැති මිනිස්සුන්ට
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අයිපෝන් එකක් ගනින් සිංහලු. ඇන්ඩ්‍රොයිඩ් හොදයි ටයිම් වේස්ටර්ස් ලට කිසි ප්‍රොඩක්ටිව් එකක් නැති මිනිස්සුන්ට

    ඊලග පාර බලමු සහෝ