1. A

    ලංකාවේ අඩුම මුදලකට කරන්න පුළුවන් Msc in IT හරි MBA එ&#3482

    ලංකාවේ අඩුම මුදලකට කරන්න පුළුවන් Msc in IT හරි MBA එ&#3482 ලංකාවේ අඩුම මුදලකට කරන්න පුළුවන් Msc in IT හරි MBA එක මොකද්ද? කියක් වගේ යනවද?
  2. A

    Car Rent - හැප්පුනොත් මොකද කරන්නේ බන්?

    Car Rent - හැප්පුනොත් මොකද කරන්නේ බන්? Alto වගේ car එකක් සාමන්යෙන් 2000 කට 3000 කට වගේ දවසකට හොයාගන්න පුළුවන්නේ. එත් උන් කියනවනේ 15,000 - 25,000 අතර Deposit එකක් තියන්න කියලා. අපේ අතින් Car එක හැප්පුනොත් එහෙම ඒ 15,000 - 25,000 අපිට ආයිත් දෙන්නේ නැත්ද බන්? මොනවද car එකක් rent එකට අරගෙන ගමන් යන...
  3. A

    PHP, Codeigniter, WordPress 3 Year Experince තියෙන කෙනෙක්ගේ Salary කියක් වගේද?

    PHP, Codeigniter, WordPress 3 Year Experince තියෙන කෙනෙක් Salary කීයක් වගේද ඉල්ලන්න PHP, Codeigniter, WordPress, SEO, APi's like YouTube, Paypal, Google Map, 3 Years Experience තියන කෙනෙක්ට සාමාන්යෙන් කීයක වගේ Salary දෙන Company එකකට යන්න පුලුවන්ද? මොනවද Companies? Salary expectation එක කීයක්...
  4. A

    [HELP Needed]Software Engineer Job to NSB Management Tranne

    මම දැන් 4 Year Experience Software Engineer කෙනෙක්. Salary 90 ක් වගේ ගන්නවා. මම Kandy. Colombo ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ. මම ආස Kandy. Wife ත් Kandy. මේ අතරේ NSB Management Trainee set wenna පුළුවන් සමහර වෙලාවට. Salary 78i. ඒක set උනොත් ඒකට යන එක මෝඩ කමක් වෙයිද බන්? ගෙදරින් නම් යන්නම තමයි...
  5. A

    Night Driving Learners Near Malabe Baththaramulla

    මම Licence අරගෙන දැන් මාස ගානක් වෙනවා. එත් ගෙදර වහනයක් නැති නිසා අත පුරුදු නෑ. ලගදී පොඩි වහනයක් ගන්න ඉන්නේ. ඊට කලින් පුරුදු වෙන්න ඕනේ. Malabe, Baththaramulla අවට රෑ 7 න් වගේ පස්සේ පුරුදු වෙන්න පුළුවන් Learners එකක් තියනවද?
  6. A

    Help - ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් Car මොනවද?

    Help - ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් Car මොනවද? මගේ අතේ තියෙන්නේ ලක්ෂ 10ක් වගේ. ඊට වඩා සල්ලි නෑ. :-( පොඩි Car එකක් ගන්න මාර ආසයි. ඒ ගනන් වලට තියෙන්නේ 1990 - 1996 වගේ Toyota, Nissan ඒවා හරි 2000 - 2005 Alto wage ඒවා. ඔය දෙකෙන් මොකද්ද හොද? 1990 - 1996 වගේ Toyota, Nissan ඒවාට යනවානම් ඒවාගේ...
  7. A

    එළකිරියේ ජනප්‍රියම වෙලා තියන Tread වල link දාගෙන ය&#

    එළකිරියේ ජනප්‍රියම වෙලා තියන Tread වල link දාගෙන ය&# එළකිරියේ ජනප්‍රියම වෙලා තියන Tread වල link දාගෙන යමුද? අර කොච්චි කතා වගේ අවුරුදු ගණන් ඇදුන Tread ගොඩක් තියනවානේ . ඒ වගේ ජනප්‍රියම උණු Tread වල link මේකට දාගෙන යන්න. හැමෝටම වටිනවනේ එකම තැනකින් ජනප්‍රියම ඒවා හොයාගන්න තිබුනම.
  8. A

    Help me to find of this Sinhala Film

    Mata me sinhala film eke nama mathaka ne. Nama danna ekek kiyapanko. Film eka aluth ekak. Muhudu welle thamai wedima scn thiyenne. Welle michael kiyala ekek thamai main role eka karanne. Uhe hodama yahaluwa jagath kiyala dial ekak. But jagathge nangige rape scn ekakata wagema jagath meruna...
  9. A

    ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505

    ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505 ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් (To create a commercial building) ගණන් පුළුවන් අඩුම Perches ගානක් තියනවාද? තියනවානම් ඒ කීයද? ඒ කිව්වේ දැන් කාට හරි පුලුවන්ද ඕනෙනම් 2 Perche වගේ ඉඩම් කැල්ලක් විකුනන්න? වෙනත් විදියකින් කියනවානම් Perches ...
  10. A

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ?

    Software Engineering Related Jobs කරන උබලා ආසාවෙන්ද බන් කරන්නේ? මම දෙන Software Engineering(Web Related) Field එකට ඇවිල්ලා අවුරුදු 3ක් වගේ. දැන් නම් Job කිරිල්ල එපා වෙලා තියෙන්නේ. Salary 75 k වගේ. එත් Boarding + Food + Transport වලටම Salary එකෙන් බාගයකට වඩා ඉවරයි. ඔක්කටම වඩා එපා වෙලා තියෙන්නේ...
  11. A

    Job එකෙන් අයින් IT Graduate කෙනෙක්ට ලක්ෂ 2-3 කින් Start කරන්න ප&

    IT Graduate කෙනෙක්ට ලක්ෂ 2-3 කින් Start කරන්න පුළුවන් Business මොන&#35 අවුරුදු දෙකක් වගේ experience තියන IT Graduate කෙනෙක්ට ලක්ෂ 2-3 කින් Job (Software Enginner(PHP)) එකෙන් අයින් වෙලා Start කරන්න පුළුවන් Business මොනවද? (රුපියල් 50,000 , 60,000 ට වගේ ජොබ් කරලා ගොඩ යන්න බෑ බන් )
  12. A

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්?

    Web Developer කෙනෙක්ගේ Salary මෙච්චර අඩුද බන්? Degree or Diploma + 2 year experience ---- > Salary 15,000-25,000 per month :angry::angry:
  13. A

    PHP වලින් ඉස්සරහට යන්න ඉන්න Fresh IT Graduate කෙනෙක්ට Join වෙන්&

    PHP වලින් ඉස්සරහට යන්න ඉන්න Fresh IT Graduate කෙනෙක්ට Join වෙන්& PHP වලින් ඉස්සරහට යන්න ඉන්න Fresh IT Graduate කෙනෙක්ට Join වෙන්න තියන හොදම Companies මොනවද? දන්න අය Salaries එහෙමත් කියන්න. මම HTML, CSS, PHP, MySQL, WordPress, Jquery Ajax දන්නවා. Work Experience එකක් නෑ. නමුත් වෙබ් අඩවි 4,5ක්...
  14. A

    Godaddy Hosting වලට 50% discount එකක්. ඉක්මන් කරන්න ගන්න අය

    Godaddy Hosting වලට 50% discount එකක්. ඉක්මන් කරන්න ගන්න අය Godaddy Hosting වලට 50% discount එකක්. ඉක්මන් කරන්න ගන්න අය. http://goo.gl/deROCV ඔය ලින්ක් එකෙන් ගියාම auto වැටෙනවා coupon code එක. අවුරුද්දකට ගන්නවනම් domain name එකත් free ලු. කවද එවර වෙයිද දන්නේ නම් නැ. මගේ යාලුවෙක් මේ දැන් ටිකකට...
  15. A

    Godaddy 50% web hosting discount - Domain 0.99$

    Godaddy වලින් hosting ගන්න ඉන්න අය අදම ගන්න. 50% discount එකක් වගේම free gdomain එකත් දෙනවා. නත්තල එවර උන ගමන් එවර වෙයි. hosting ගන්න කැමති නැති අයට domain විතරක් ගන්නවානම් SMCOM199 code එකෙන් 0.99$ Godaddy වලින් domain ගන්න පුළුවන්. ගන්නේ නැති අය bump එකක්වත් දාලා යන්නකෝ. Click here to go...
  16. A

    Black Friday Deal - $1.99 .COM At GoDaddy NOW

    Godaddy domain එකක් $1.99 විතරයි. ගන්න අය ඉකමනට ගන්න. අදට විතර්යි වෙන්න ඇති. ගන්නේ නැති අය bump පාරක්වත් දෙන්නකෝ. :lol:

    No contents