ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505

aarruna

Member
Nov 17, 2011
90
6
0
ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් ගණන් පුළුව&#3505

ප්‍රධාන පාර අයිනෙම තියන ඉඩමක් (To create a commercial building) ගණන් පුළුවන් අඩුම Perches ගානක් තියනවාද? තියනවානම් ඒ කීයද?

ඒ කිව්වේ දැන් කාට හරි පුලුවන්ද ඕනෙනම් 2 Perche වගේ ඉඩම් කැල්ලක් විකුනන්න?

වෙනත් විදියකින් කියනවානම් Perches ......... අඩුවෙන් කිසිම ඉඩමක් විකුනන්න / මිලදී ගන්න බෑ කියලා නීතියක් ලංකාවේ තියනවද?
 
Last edited:

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මම අහල තියෙන විදියට පර්ච් 5 ට අඩු ඉඩම් වල ගෙවල් හදන්න බැහැ, එත් ව්‍යාපාරික ස්ථාන ඉඳිකරන්න පුළුවන්, ගෙයක් හදන්න නම් පර්ච් 6ක් වත් වෙන්න ඕනෑ කියනවා, විකුණන සීමාවක් ගැන නම් දන්නේ නැහැ.
     
    aarruna

    Member
    Nov 17, 2011
    90
    6
    0
    මම අහල තියෙන විදියට පර්ච් 5 ට අඩු ඉඩම් වල ගෙවල් හදන්න බැහැ, එත් ව්‍යාපාරික ස්ථාන ඉඳිකරන්න පුළුවන්, ගෙයක් හදන්න නම් පර්ච් 6ක් වත් වෙන්න ඕනෑ කියනවා, විකුණන සීමාවක් ගැන නම් දන්නේ නැහැ.

    Geyak hadanna newe machan. Building ekak hadanna thamai mama ahuwe.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විකුණන්න අවම සීමාවක් නෑ.හැබැයි බැංකු ණයක් ගන්නවනම් අවශ්‍යය කරන අවම පර්චස් ගානක් තියෙනවා.මතක හැටියට පර්චස් 6ක් ඕනි.

    සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් හදන්න ඒ ඒ පළාත් පාලන ආයතනය නියම කරලා තියෙන අවම පර්චස් ගාන තියෙන්න ඕනි.නමුත් තමන්ට ගෙයක් හදාගන්න තියෙන එකම ඉඩම ඒක කියලා පෙන්නන්න පුලුවන් නම් පර්චස් 1 ක ඉඩමක උනත් ගෙයක් හදන්න පුලුවන්.හැබැයි ඒ විදියට අවසර ගන්න ටිකක් කට්ට කන්න ඕනි.
     
    Geyak hadanna newei machan. Commercial building ekak hadanna. Eth uba kiwwa widiyatama depend wenne palath palana ayathanaye rules anuwada?