මම දැන් 4 Year Experience Software Engineer කෙනෙක්. Salary 90 ක් වගේ ගන්නවා. මම Kandy. Colombo ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ. මම ආස Kandy. Wife ත් Kandy.
මේ අතරේ NSB Management Trainee set wenna පුළුවන් සමහර වෙලාවට. Salary 78i.
ඒක set උනොත් ඒකට යන එක මෝඩ කමක් වෙයිද බන්? ගෙදරින් නම් යන්නම තමයි කියන්නේ...