You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
U
මම Graphics, Multimedia පැත්තෙන් Degree එකක් කරන්න හිතාගෙන ඉන්නවා.
මට හම්බුන institutes තමයි මේවා
AOD - Academy of Design
එකේ අවුරුදු 3 ක BA degree එකක් තියෙනවා northumbria university එකෙන්. වැඩේට ලක්ශ 30 කට කිට්ටු ගානක් යනවා...