1. _madhu

    අනේ මෙවන් අසහනයක් !!

    අනේ මෙවන් අසහනයක් !! ලංකාවේ පිරිමින්ගෙන් වැඩිහරියක්ම ඉන්නේ පුදුමම අසහනෙකින් තමයි. ආයේ කතා දෙකක් නෑ. තමන්ගේම අම්මට බිරිඳට සහෝදරියට කතා කරන්නෙත්මෙහෙමම වෙන්න ඇති. මෙවුන්ව ගිහින් සත්තු වත්තේ කූඩු කරත් මදි. Google වලින් sex හොයලා ලෝකෙන්ම කප් එක ගහපු රටනේ ලංකාව .ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයකුත්...
  2. _madhu

    Ex-Alien සහ පිරිමින්ගේ අසහනය

    Ex-Alien සහ පිරිමින්ගේ අසහනය මේ දවස් වල හැමෝගෙම කතාබහට ලක් වෙලා තියෙන Ex-Alien ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි කියලා හිතුනා. හ්ම් කාලෙන් කාලෙට එක එක රැලි .. ආගම් වාදී ..ජාති වාදී.... දැන්...? දැන් මේ පොඩි කෙල්ලක් අල්ලගෙන... ඒ පුන්චි කෙල්ලට හිතේ හැටියට, ඉතාමත්ම පහත් විදිහට ,කුනුහරපෙන් බනිනවා,, ඒ...
  3. _madhu

    උදව්වක් ඕනා

    මට පොඩි උදව්වක් ඕනා. මගෙ ලග paypal account තියෙනවා. ඒක හදලා තියෙන්නේ srilanka කියලා. දැන් මම malaysia එකක් හදා ගන්නයි හදන්නේ. දැන් මට දැන ගන්න ඕනේ මේකයි, මගේ paypal account එකක් තියෙද්දිම තව එකක් හැදුවොත් ප්‍රශ්නයක් වෙයිද? මල්ලිලගෙන් උදව්වක් ඕනා.. (මේක මට නෙවෙයි මගේ මහත්තයට)
  4. _madhu

    :lol:

    ........
  5. _madhu

    kiyala denna

    kollo kellanta eka eka nam walin katha karanawa wage, kollanta katha karana nam thiyenawada ? : ) kellanta කෑල්ල kiyanawa neda oyala. ethakota kollanta kiyanne ,mokakda? බාගේ kiyalada? : 0
  6. _madhu

    Firefox 8.0 qsfox

    Firefox 8.0 qsfox (sinhala) da ganna widihak thiyenawada ?
  7. _madhu

    youtube help

    oyalage youtube wada da ? poddak balala kiyanna :)
  8. _madhu

    pinthura danna

    komada pinthura danne ?
  9. _madhu

    hi

    me site eka patan aran godak kalda? me inne okkoma lankawe aya witarada ? : )

    No contents