අනේ මෙවන් අසහනයක් !!
ලංකාවේ පිරිමින්ගෙන් වැඩිහරියක්ම ඉන්නේ පුදුමම අසහනෙකින් තමයි. ආයේ කතා දෙකක් නෑ.
තමන්ගේම අම්මට බිරිඳට සහෝදරියට කතා කරන්නෙත්මෙහෙමම වෙන්න ඇති.
මෙවුන්ව ගිහින් සත්තු වත්තේ කූඩු කරත් මදි.
Google වලින් sex හොයලා ලෝකෙන්ම කප් එක ගහපු රටනේ ලංකාව
.ඉතින් මේ ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ ඇත්තටම.
-මධූ