වේබ් හෙල්ප් ඔනී
ebay, amazon, alibaba වගේ වෙබ් එකක් තමා පටන් ගන්න ඔනේ. මන් මේක වර්ඩ්ප්‍රෙස් වලින් කරන්න යන්නේ. ඔව් ඔව් එකේන් කරන්න අමාරුයි තමා. එත් සල්ලිත් ඔනෙනේ ගෙඩි පිටින් අනිත් විදියට කරන්න ගියහම. එකයි වර්ඩ්ප්‍රෙස් වලින් කරන්න පැලැන් කරන්නෙ. ඕන්ලයින් පේමන්ට් ගෙට්වේ එකක් හදා ගන්නත් ඔනේ. (ඒ...