ජැකලින් ඩිස්ටි ඩිඩින් 18+

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    ජැකලින් ඩිස්ටි ඩිඩින් 18+

    According to Mathew Official Trailer (2018) Jacqueline Fernandez, Romance Movie :shocked::shocked:

    ඔන්න ජැකලින් ගේ ආතල් එකක් බලන්න ආස අයට​
     
    • Like
    Reactions: tha123

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම හිතන්නෙ 18+ අර්තයෙන් නොබලන්ඩ ඔනෙ ෆිල්ම් එකක් මේක..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතාව තමා බලන්න ඕනේ 18+ ඒවා නං නැතුව ඇති. මුළු ෆිල්ම් එකේම තප්පර තිහක් ඇති ඔය වතුර පිහින එකයි තව සුට්ටන් එකකුයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    indiawa kohomada lankawata awith mehema film hadanne..
    meka adirajya wadi kumanthranayak

    නැ මචන්,,ජැකලින් ඉන්දියාවෙ කෙනෙක්ද බන්, අනික ඕක අධයක්ශනය කරෙත් ලoකාවෙ මනුස්සයෙක්, දෙමල අධයක්ශකවරයෙක් නම මතක නැ..ඔය ෆිල්ම් එක ලoකාවෙ එකක්...
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Jacqueline අක්කි විතරක් නෙවෙයි ඔය රගපාන පිරිමි මෑන් Alston Koch කියන්නෙත් ලංකාවේ කෙනෙක්.:shocked::yes::love: එතකොට නිෂ්පාදක Chandran Rutnam එයත් Sri Lankan:yes:

    අනික මේ film එකත් ලංකාවේ true story එකක් නේද..:oo:

    බලපන් trailer එකෙත් nurse uniform එක ලංකාවේ එක තියෙන්නේ.;)



    totally ගත්තහම මේක ලංකාවේ එකක්ද බන්..?:confused::P:love:
     
    Last edited: